මගේ ගාල්ලේ විනෝද චාරිකාව.
මේ පහුගිය දවසක මගේ පවුල පොඩි ට්‍රිප් එකක් ගියා ගාල්ලට.. අපි හැමෝම හොදින් විනෝද උනා මේ ගමනෙන්..
මේ නුල දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න, ගොඩක් වැඩ තිබුනා ඔෆිස් එකේ..
මේකට මට උදවු කරපු අපේ සෙට් එකට ගොඩක් ස්තුතියි...
ඔන්න ඉතින් උදේ පාන්දරම පිටත්වෙලා මුලින්ම ගියේ...