1. hirashgeff

    පිටිපස්සේ හිමිජ්ජා වගේ ඉන්නේ කවුද උන් තමයි මේ කකුලෙන් අදින සක්කිලි හැත්ත

    මේ රන්ජන් ජයලාල් කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි... ------ Post added on 1680203083
  2. hirashgeff

    ඇයි බන් මුන් මෙහෙම....

    අද කොම්පැනි දෙහෙකින් වැඩිකරන එක හෙට කොම්පැනි පහකින් වැඩිකරොත් මොකද වෙන්නේ කියලා අහනවා... දැන් හරියට සමුච්චිත වැඩිකිරිමක් කරනවා වගේ නේ කියන්න්නේ... මෙයා කියන විදියට කොම්පැනි එක එක සීය සිය ගානේ වැඩි කරනවා වගේ නේද කතාව... ආයේ කියනවා පිරිවැය මිලට ගැලපීම කියල.... ඉතින් එකනේ වෙන්න ඔනේ...
  3. hirashgeff

    Serbia Completes Successful IMF Program

    Serbia exits a $1.32 billion three-year program with the IMF on February 22 boasting outperformance on several of its goals. Concluding the program with flying colors is, however, only the first step in building a strong and vibrant economy able to compete globally, a recent IMF report observes...
  4. hirashgeff

    බැසිල් කට වහං ඉදීම වැරදියි..- සිපෙට්කෝ පොහොට්ටු සභාපති

    ජාතික සම්පත් විකුණද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසාගෙන සිටීම වැරදි බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවද පැවසූ ඔහු කාංචන...
  5. hirashgeff

    සමහර දේවල් වුනාම ගෑස් පෙන්නපු උන් පිංසෙන්ඩු වෙනවා...

    අනේ අපෙනුත් බිත්තර ගන්නකෝ අර දකුණු පැත්තේ ඉන්න එකාට හිනත් යනවා මුන් දැන් කියන ඒව අහල.
  6. hirashgeff

    මාරාන්තික උපවාසයට හැමෝම බෑ කියති.. සේවකයන් වැඩට යති.. තෙල් විරෝධයට කිසිවෙකු නෑ..

    තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. ඉන්ධන සැපයීම බෙදාහැරීම ‍අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ වන විට තෙල් සේවකයන් අති බහුතරය පුරුදු පරිදි රාජකාරියට වාර්තා කරමින් සිටිති. වෘත්තිය සංගම් නායකයන් සඳහන්...
  7. hirashgeff

    රූපවාහිනිය ස්වෙච්චාවෙන් ඉවත් වන්නැයි සේවකයන්ට දැනුම් දෙයි..

    ස්වෙච්චාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ. සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම කරමින් පවසා ඇත්තේ සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි...
  8. hirashgeff

    රාජ්‍ය සේවයේ නිසි උසස් වීම් ක්‍රියාවලියක් නෑ

    අපේ බදු සල්ලි වලින් පුටුරත්කරන්න ඉඩ දෙන්න ඔනේ... අපිට ආදරේට පුටුරත්කරන එකනේ කරන්නේ. ------ Post added on 1680148261
  9. hirashgeff

    තෙල් සේවකයන් අසරණ කලා.. ඉහි ඉහි.... දැන් වැඩට යනවා..- තෙල් වෘත්තීය සමිති නායක

    කාංචන මුන්ගේ ගෑස් බැස්සුවා. තෙල් සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද්දේ තෙල් සංස්ථා බේරාගැනීම සඳහා බව පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි. ජාතියේ හදවත බඳු තෙල් සංස්ථාව රට ජාති වෙනුවෙන් රැක ගැනීමට තමන් ඉදිරියේදීද කටයුතු කරන බවත්...
  10. hirashgeff

    අම්මෝ වහින්නයි යන්නේ.... අකුනු ගහනව නැතිවෙන්න

    අම්මෝ වහින්නයි යන්නේ.... අකුනුගහනව නැතිවෙන්න
  11. hirashgeff

    පළාත් පාලන මැතිවරණයේ රාජ්‍ය සේවයේ සිටි අපේක්ෂකයින්ට සහනයක් සලසන්න – ලාල්කාන්ත

    ඡන්දය කල් දැමීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ, රාජ්‍ය සේවයේ යෙදී සිටින අපේක්‍ෂකයින් හට බලවත් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් එබැවින් ඔවුන්ට සහනයක් සැලසීමට වහා පියවර ගත යුතු බවත් සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා...
  12. hirashgeff

    රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?

    රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?
  13. hirashgeff

    එස් පී විතාන ගේ වැඩ

    මේ වගේ උන් තියාගෙන රටවල් හදන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්නව නම් බඩු පැකට්...
  14. hirashgeff

    අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවක ලයිස්තුව මෙන්න…

    ඉන්ධන බෙදාහැරීමට බාධා කිරීමෙන් කටයුතු කළ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් විසිදෙනෙකුට තෙල් සංස්ථා පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ. ඒ අනුව කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල් තොග ගබඩා ඇතුළු ආයතනයේ සියලුම පරිශ්‍ර සහ දේපල වලට ඇතුළු වීමට ඔවුන්ට තහනම් කර තිබේ. මේ පිළිබඳ ආයතනයේ ආරක්ෂක අංශ...
  15. hirashgeff

    වර්ජනය අඩපනයි.. සේවකයන් යලි සේවයේ.. හමුදා ආරක්‍ෂාව මැද බවුසර පිටවේ..

    වර්ජනය අඩපනයි.. සේවකයන් යලි සේවයේ.. හමුදා ආරක්‍ෂාව මැද බවුසර පිටවේ.. මුතුරාජවෙල හා කොලොන්නාව පිහිටි ඉන්ධන ගබඩා පර්යන්ත වලින් ඉන්ධන බෙදාහැරීම අද පෙරවරුවේ සිට යළි ආරම්භ කර ඇති බවත් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සේවයේ යෙදී සිටින සේවකයන්ට තවදුරටත් සහය වෙමින් ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
  16. hirashgeff

    ආණ්ඩුවට තියෙන විරොධයට වඩා වෲතිය සමිතිවලට තියෙන මහජන විරොධය වැඩියි වගේ....

    ආණ්ඩුවට තියෙන විරොධයට වඩා වෲතිය සමිතිවලට තියෙන මහජන විරොධය වැඩියි වගේ....ඇත්තටම මහජනතාවට ආණ්ඩුවට වඩා එපාවෙලා තියෙනව වෘතිය සමිති.., සිරස දෙරණ කොමෙන්ට් බැලුවා... 90%ක් වගේ කියන්නේ මේවෙලාවේ මුන්ව බැඳලා දාන්න ඕනේ කියලා

    No contents