ඇයි බන් මුන් මෙහෙම....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අද කොම්පැනි දෙහෙකින් වැඩිකරන එක හෙට කොම්පැනි පහකින් වැඩිකරොත් මොකද වෙන්නේ කියලා අහනවා...​

    දැන් හරියට සමුච්චිත වැඩිකිරිමක් කරනවා වගේ නේ කියන්න්නේ...​

    මෙයා කියන විදියට කොම්පැනි එක එක සීය සිය ගානේ වැඩි කරනවා වගේ නේද කතාව...​





    ආයේ කියනවා පිරිවැය මිලට ගැලපීම කියල.... ඉතින් එකනේ වෙන්න ඔනේ... මරු ආර්ථික ඔස්තාර් නේද පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ අයට බලය ගියොත් මොකද වෙන්නේ කියලා.... පිරිවැයට අඩුවෙන් හෝ පිරිවැයටම දෙනව නම් ඕනම රටක් බංකොලොත් වෙනවා අහන්නවත් ඕනේද....​

    ------ Post added on Mar 30, 2023 at 9:53 PM
     
    • Haha
    Reactions: monson

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,139
    113
    - උඩරට -
    JVP එවුන්ට කියන්න විතරයි පුළුවන් කරන්න ගියාම බොක..
    උන් කියලා ආයේ අමුතු ජීවීන් කොටසක් යෑ
    එකම බෝට්ටුවෙ යන සෙට් එකනේ..
    කියනකොට එහෙමයි - කරනකොට මෙහෙමයු 🤣 කියයි අන්තිමට ..