JVP විජිත හේරත්ගේ ව්‍යාජ චෝදනා සහ රට පාවාදීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම අහන්නෙ යහපාලනේ තිබ්බ අවුරුදු 5 ජෙප්පො මාධ්ය සාකච්චා, උද්ගෝෂන තිබ්බෙ නැත්තෙ ඇයි කියල හොරු අල්ලන්නෙ නැති එකට විරුද්ධව සහ මහ බැංකුව හොරා කාපු එකට විරුද්ධව?
    රනිල්ව අත් අඩංගුවට ගන්න මහින්දට බලයක් කොහෙද එතකොට? උඹ නිකං ප්‍රශ්නෙ මග ඇරල යන්න එපා :lol:
    මහ බැංකුව හොරා කාපු එක ගැන හොයනවද කියල ඉස්සරහට බලමු, ඒව හොයන්න ආණ්ඩුවක් හෝ කොරෝනා නිසා වෙලාවක් තිබුනෙ නැහැනෙ.

    maga ariye ne gon wahanse joppo kiuwa ranilwa arrest karanna, eth Sirisena kare neththe Sirisena ranil deal eka nisa,
    ethakota nethi unata dan mahindata thiyananwane,
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මේ වගේ ඇඩස් දානවට උබට කීයක් ගෙනවද බං....?
    ඇයි ඉතිං ඇති දේකටද නෙහ්, කෝම හරි ජෙප්පො ටික පාලිමන්ට් එකෙන් පන්න ගත්තොත් උබලත් ගොඩ උනුත් ගොඩනෙ ඉතිං. ඒ නිසා මෙලෝ සංසාරයක් නොදැන උනත් මොන ලබ්බක් කරල හරි දීපූ කොන්තරාත් එක කරල දෙන්න තමා ට්‍රයි එක. එල එල අවුලක් නෑ. කෝම හරි ඕකුන්ව එලවපන් පාලිමන්ට් එකෙන්. ඒක තමා ගූ ඇන්පී එකටයි , ශ්‍රී ලංකා එකටයි, පොහොට්ටුවටයි , අලුතෙන් ආපු ස්වාධීන කණ්ඩායම් වල ඉන්න එවුන්ටයි ඕන. මොකද කලින් හැමවතාවෙම වගේ මේ වතාවෙ ඉන්න සහ හිටපු මැති ඇමතිලගෙ පරම්පරාවෙ එවුන් ඒ ඒ ප්‍රධාන පක්ශ වලින් නෙවෙයිනෙ ඉල්ලන්නෙ. ඒකත් ගුන්ඩුවට ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලන්නෙ. බලපන් නිකමට ස්වාධීන ලිස්ට් එක අරගෙන කීදෙනෙක් නම් ඉන්නවද කියල. උනුත් එපා මුනුත් එපා කියල ඔය පාවෙන චන්ද කාරයො ටික ස්වාධීන පක්ශෙකට කෙලල දැම්මට ඒකෙ ඉන්නෙත් උන්ම තමා ඉතිං.
    ඒ එක්කම කෝම හරි ජෙප්පො ටික නම් එලවන්නම ඕන පාලිමන්ට් එකෙන්. එහෙම නැත්නම් ඕකුන් ටික දෙනා අරුන් කරන කියන දේවල් ටික රට්ටුන්ට කියල රට්ටුන්ව උසි ගන්නනවනෙ. සිරාවටම උන් කරපු දෙයක් නෑනෙ. අර අනුරයට ඇමති පට්ටමක් හම්බුන වෙලාවෙ කෘ ෂි කර්මෙ මිලියන ගාණක් ලාභ තියල ස්ටාෆ් එකට බස් එකකුත් අරන් දුන්න කියල කිව්වට ඊට කලින් හිටපු අය බිලියන ගණන් ලාභ අරන් දීපුව රට්ටු දන්නෙ නෑනෙ. ඒත් අනුර කියන්නෙ ඌ හිටපු අවුරුද්දට අමාත්‍යාංශෙ මිලියන ගානක ලාභ ගහපු එක විතරයි. ස්ටාෆ් එකට අවුරුදු විස්සකට විතර පස්සෙ බස් එකකුත් අරන් දුන්නලු ඌ... පිස්සු නේ බං. රට්ටු නොදන්නවයි ඕක හොරාකාපු තරම ඒ හිටපු එක අවුරුද්දට නෙහ්. කඩේ ගිහිල්ල ගත්ත ඇමති පට්ටමනෙ ඉතිං. ඒකත් එක අවූරුද්දයි කරන්න උනේ මොකද මූ කන කැමට මූට කන්න නොදෙන නිසා ඌම බැහැල ආව එපා කියල.
    ඔන්න ඔහොමයි උනේ නේ බං. අර තිස්සමහාරාමෙට කරපු දේවල් නේ.. මොන අපාරධයක්ද දෙයියනේ...
    කෝම හරි අපි ට්‍රයිකරමු ජෙප්පො ටික එලවම දාන්න. ඕකුන් තමා රටට හෙනේ.
    Aniwaa, penawane Jepponge dharshanaya thiyena Uthuru Koreawe thiyana samaja saadaranathwaya, maanushika nidahasa, aarthika diuyunuwa....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    maga ariye ne gon wahanse joppo kiuwa ranilwa arrest karanna, eth Sirisena kare neththe Sirisena ranil deal eka nisa,
    ethakota nethi unata dan mahindata thiyananwane,

    :lol: දැං කියනව සිරිසේන එක්ක ඩීල් තිබුනලු... ඔය පචවලට මිනිස්සු රැවටිච්ච් කාලෙ ඉවරයි කියල ඡන්දෙන් ඔප්පු වෙලා තියෙනව :yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    jeppo adath kiyanne ranilwa arrest karala parassna karanna, deal thiyanam ehema kiyanne ne.

    ane palayan lollo yanna
    hadunneththi thama cope kamitu lokka. uge katinma u kiyanawa ranilawa u beruwa kiyala
    ubala ambanata jvp lanu gilala inne. anuraya kiyana hema dema his mudunin piligannawa
     
    • Like
    Reactions: Miami-Vice

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :lol: දැං කියනව සිරිසේන එක්ක ඩීල් තිබුනලු... ඔය පචවලට මිනිස්සු රැවටිච්ච් කාලෙ ඉවරයි කියල ඡන්දෙන් ඔප්පු වෙලා තියෙනව :yes:

    deal wenai election wenai, godak kattiya goda yanne deal walin.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    deal wenai election wenai, godak kattiya goda yanne deal walin.

    :lol: හරි බං එල (අනුර බ්‍රෝ ගෙන් හරි අහල මම අහපු ප්‍රශ්න වලට උත්තර හොයා ගනිං)

    ane palayan lollo yanna
    hadunneththi thama cope kamitu lokka. uge katinma u kiyanawa ranilawa u beruwa kiyala
    ubala ambanata jvp lanu gilala inne. anuraya kiyana hema dema his mudunin piligannawa

    :yes: රනිල් එක්ක ඩීල් තියෙනව කියල අනුර බ්‍රෝ කිව්වත් උන්ගෙ ලණු කන පොඩි ජෙප්පො පිලිගන්නෙ නෑ :lol: