1. Miami-Vice

    මෙට්ෆෝමින්(Metformin) බොන්න බයද?

    මෙට්ෆෝමින් බිව්වම කිසිම අවුලක් නැත්තං ඩයට් කර කර, එක්සසයිස් කර කර නැහෙන්ඩ ඕනෙ නැහැනෙ බං. හිතේ හැටියට කාල බීල දියවැඩියාව හැදුනම මෙට්ෆෝමින් බිව්වම ඉවරයිනෙ? :oo:
  2. Miami-Vice

    බෝධීන් වහන්සේට ගිය කලක්

    ජෙප්පො ජවිපෙ පෝස්ටර් ගහන්නෙ නෑ, අනුර බ්‍රෝ ඒගොල්ලන්ට උප්දෙස් දීල තියෙන්නෙ සජිත් සෑර්ගෙයි, රනිල් සෑර්ගෙයි පෝස්ටර් ගහන්න 😂
  3. Miami-Vice

    වරදක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ

    ජෙප්පො ඕකටත් කෙස් පැලෙන තර්කයක් ඉදිරිපත් කරයි :lol:
  4. Miami-Vice

    My New Shoes!

    නියමයි... මාත් අලුත් සපත්තු ජෝඩුවක් ගන්ඩ ඉන්නෙ 1500 කට විතර... පිටකොටුවෙ කොයි හරියෙන්ද බං ගත්තෙ?
  5. Miami-Vice

    නව දේශපාලන බලයක් රටට අවශ්‍යයි - අනුර #NPPYOUTH

    නව දේශපාලන බලයක් ඕනෙ කිය කිය ගෝලයංව සජිත් සෑර්ටයි, රනිල් මැතිඳුටයි කඩේ යවනව :lol:
  6. Miami-Vice

    රනිල් බලපංකෝ..හෙහ්.😒

    සජිත් සෑර් ඔන්ලයින් ආවෙ නෑ කාලෙකිං :(
  7. Miami-Vice

    What a brave country!

    සමහර සෑර්ලගෙ ගෝලයො කොරෝනාවලට වලට වඩා බයයි ඡන්දෙ තියනවට :lol:
  8. Miami-Vice

    අද දිනට කොරොනා 283 යි.

    කොරෝනාවෙන් ඡන්දෙ ගොඩයන බලාපොරොත්තුව තාම අත ඇරල නෑ එලකිරියෙ ස්වාධීන මතධාරී බුදිධිමතුන් 😂 අද හොඳට නින්ද යයි :D
  9. Miami-Vice

    කාල තරණය cycle එක

    ඔය ටයිම් ලයින් හැදෙන එක ප්‍රසිද්ද මතයක් බං... ඔය ඔක්කොම මත විතරයි... එකක් වත් ඔප්පු කරල නැහැ :)
  10. Miami-Vice

    කාල තරණය cycle එක

    අතීතෙට ගිහින් සීයව මැරුවම අලුත් ටයිම් ලයින් එකක් හැදෙනව (සමාන්තර විශ්වයක්)
  11. Miami-Vice

    Katusu mitura

    :lol:
  12. Miami-Vice

    Medical Report HELP

    සිරාවටම ජිම් ගිහිල්ල, ඩයට් කරල, යෝග කරල අඩු උනානං අවුලක් නෑ, හේතුවක් නැතුව එක පාරටම අඩු උනානං අවුලක්... නෝමල් දොස්තර කෙනෙක්ට කියල බලන්න කෝකටත්
  13. Miami-Vice

    Medical Report HELP

    Cholesterol - Total සහ Cholesterol L.D.L. තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩුයි කියල. අනිත් ඒව අවුලක් නෑ. කොහොමද ඔච්චර කොලෙස්ටරෝල් අඩු කර ගත්තෙ?
  14. Miami-Vice

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    එල එල පලවෙනි සීසන් එක විතරද බ්ලැක් ඇන්ඩ් වයිට්?
  15. Miami-Vice

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    තෑන්ක්ස්, කලර් කොපියකුත් හම්බුනොත් දෙන්න :D
  16. Miami-Vice

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    තෑන්ක්ස් මචෝ :D, කලර් කොපියක් නේද?
  17. Miami-Vice

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    ඔව් ඔව් :love: සුපිරි කොමඩියක් :) ටීවී එකෙන් මට සෙට් උනේ, ඒකෙ පෙන්නනව කලර් කොපියක්

    No contents