1. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    කවුද බන් මේ..ඇයි මුට බනින්නේ?? සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ..
  2. udsic

    *ගෙදර_ඇපල්

    ඔය පෙයාස් නේද බන්... ඇපල් මල නම මාර ලස්සනයි.... ඔබ ඇපල් මලක් වාගේ..............:)
  3. udsic

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    කාලෙකට පස්සේ හොද ත්‍රෙඩ් එකක් කියෙව්වා.. එකෙක් දෙන්නෙක් ඒක කන්න උත්සහ කලත් වැඩේ හරි ගිහින් නෑ.. +පාගපන් මල්ලි ලෑල්ලට කිව්වලු..
  4. udsic

    pissu nathuva idapan ban...

    pissu nathuva idapan ban...
  5. udsic

    ~~//...පැද්දෙනවා..වැනෙනවා...එල්ලෙනවා..!!!

    ඇයි බන් මේ මල පන්නගෙන, උබේ නෑදෑයෙක්ගේ රූපයක් තිබුනද? :P:P:P:P
  6. udsic

    පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන්

    ඒ වගේ හොද මනුස්සයෙක්... අපිට ඉස්කෝලේ සංගීතේ ඉගැන්නුවේ එයා... මාර හොදයි බන්...
  7. udsic

    fz yamaha

    Call Krishan on 0773047255
  8. udsic

    Game of Thrones Season 2 started

    patta ooyi.... mata epi 04 enakal inna baa...
  9. udsic

    මෙය බලා ඔබේ සිතට එන දේ කියන්න !!

    ඔව් මචන් පපුව උණු වෙනවා.. අර පොඩි එකාව දැක්කහම මට මතක් වෙන්නෙම මගේ පොඩි එකාව බන්.. ඇස් වලට කදුළු එනවා..
  10. udsic

    අනේ මෙහෙමත් කොල්ලෝ

    තු විතරක්... අපිටත් පාරක බැහැල යන්න ලැජ්ජයි...
  11. udsic

    දැන් චන්දයක් ආවොත් කාටද චන්දෙ දෙන්නෙ ?

    සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..
  12. udsic

    18+ help...plzzz

    වල් සමනලයා , හිතා මතා බම්ප් කරලා දැන් පැත්තකට වෙලා බලාගෙන ෆුල් ෆන් එකක් ගන්නවා නේද :P:P:P:P:P:P:P
  13. udsic

    18+ help...plzzz

    -5 frm udsic පිරිමියෙක් තමන් කරන දේවල් වල වගකීම ගන්න ඕනේ..දෙයක් කරන්න කලින් හිතන්න ඕනේ පොස්ට් එක පරණ උනාට ගන්න තියෙන ආදර්ශය වටිනවා.. ප.ලි: මේ මචන් සරමක්ද කම්බායක්ද දන්නේ නෑ නේද? දැන් නම් ළමයටත් මාස 6 විතර ඇති නේ??
  14. udsic

    Game of Thrones Season 2 started

    පට්ට පට්ට....උම්මා... මම බැලුවා.... එල...
  15. udsic

    සිංහල අව්රුද්දට මෙන්න සිංහල කඩ

    සිරාවට බන්... පිස්සු හැදෙන කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ.... මම නම් ඉතින් කොහොමත් තිලකවර්දන තමයි...:):):)
  16. udsic

    බල්ටිය වරදියි,කෙල්ල බිම වෑටෙයි

    එකේ ගැටලුවක් නෑ බන්, එතන මොලේ නැහැනේ...:P:P:P:P
  17. udsic

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    no prob..:D:D:D:D මට හිතුන දේ තමයි බන් කිව්වේ...
  18. udsic

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    වැරදියට තේරුම ගන්න එපා මචන්... මම කියන්නේ ඌ නම කියල රෙප් කපපු එක ගැන.. ඇනොනිමස් - රෙප් දෙන්නේ නැතුව.. ප.ලි: මම උබල දෙන්නටම තමයි කිව්වේ ඉන්ටෙර්නෙට් චන්ඩි කියලා.. කුණුහරප භාවිතයේදී නම් උබලා එකාට එකෙක් දෙවෙනි නෑ..
  19. udsic

    177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

    එකනේ මම වැඩට යන්න ගත්ත කාලෙම බයික් එකක් ගත්තේ...:yes::yes::yes:

    No contents