1. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    මොකක්ද බන් ඔය ලින්ක් එකේ තියෙන්නේ?? මට නම් මුකුත් පෙනුනේ නෑ(මේ නුලට සම්බන්ද)..
  2. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    ඔව්ව ඔහොම තමයි බන්... ඔන්න මම උදව්වක් කළා...
  3. udsic

    අනේ මට නම් දැන් මෝහිනී උනත් ඔට්ටුයි.......

    මචන් අද බලලා ආවේ නැත්නම් මට කියපන් හෙට ලොල්ලෙක් වත් එවන්ඩ.. :P:P:P:P
  4. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    මමත් හොයනවා...ඔයාලටත් ලැබුනොත් කියන්න..
  5. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    වෙන්න පුළුවන් බන්...ඒත් මුට නම මොනවා හරි කරන්න වෙයි වගේ.. මම නම් හිතාගෙන ඉන්නේ දන්නා දන්නා හැමෝටම(අදාල බලදාරීන්) කියල දැනුවත් කරන්න.
  6. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    මචන්, උබ ඒක මට නම කිව්වේ...උබට වැරදිලා.. මට තිබුන එකම අවශ්‍යතාවය උබල දැනුවත් කරන ඒක විතරයි.. ඒත් මේවට අපි මොනවා හරි කරන්න ඕනේ.. මම තාම කල්පනා කරනවා මොනවාද කරන්නේ කියල..
  7. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    උබම චෙක් කරලා බලපන්කො... මම ඔය ලින්ක් ඒක දාල තියෙන්නේ...
  8. udsic

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351 http://www.facebook.com/profile.php?id=100003721571055&sk=photos මම නම රෙපොර්ට් කලා ...:no::no::no: මේකා මට කවදාවත් මුනට මුණ හමු නොවේවායි ප්‍රර්ථනා කරනවා..උගේම හොදට :):)
  9. udsic

    මචන්ලා..අපිට වැදගත් කියල හිතෙන දුරක්ථන අං&#348

    ලිබර්ටි ෆිල්ම් හෝල් ඒක 0117444477 සැවෝයි ෆිල්ම් හෝල් ඒක 0117444466 කොටිගල කැබ්ස්(මාලබේ) 0112413171 පිට්ටුගල වෙට්/ සුරතල් සත්ව දොස්තර (මාලබේ) 0772303599 පස්සේ තව දෙන්නම්....
  10. udsic

    STOP Killing Fields vedio... from C4

    Hi Please go to this web site below and vote for Bahrain documentary to avoid the potential winning of the award for C 4 video( killing fields) documentary, as all the LTTE supporters are promoting C4...
  11. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ මතක් වෙන්නේ මගේ හොද යාළුවෙක් "දහම්" කියල.. අපි ඒ ලෙවල් කරන කාලේ එකට පබ් එකේ සෙට් වෙලා හිටියේ... දැන් නම් මොනවා කරනවද දන්නේ නෑ... මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ ඇහැට පොඩි කදුලක් එනවා බන් ඌව මතක් වෙලා... ජිවිතේ මාරයි නේද බන්..මිනිස්සු ඈත් වෙලා...
  12. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    අයියෝ dead, ඔයා මුලින්ම කතන්දරේ හරියට කිව්ව නම් ඉවරයිනේ බන්... චිකේ..මමත් තව පොඩ්ඩෙන් උබත් එක්ක වලියක් දාගන්නවනේ.. මේකයි සීන් එක, මම ඔය එක එක කාලෙට පහළවෙන එක එක සෝවාන්, රහත් වෙච්ච උදවිය කියන ඒවා එච්චර බලන්නේ නෑ බන්...ඉතින් අපි ඒ මහත්වරු ගැන දන්නේ නෑ... උබල සින් එකක් කියනකොට අග මු ඇතුව කියහන් බන්...
  13. udsic

    Reputation Power එක කීයද?

    ලැබුනා මචන්.. බුදු සිරා.. අඩෝ උබේ ගෙදරට කේක් එකක් අරන් එන්න ඕනේ බන්...:lol::lol::lol:
  14. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    ඔන්න බලහල්ල අපේ කොන්ද පන නැති එවුන්ගේ වැඩ... අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 06:14 PM puka nodi pala ponz අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 06:00 PM onna ehenam magen - Dead Island :lol: (return eka) අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:55 PM අනාචාරයේ හැසිරෙන දමිත්...
  15. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    ලොල්... :yes::yes::yes:
  16. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    My apologies to Dead Island... I first thought -reps were given (to me)by Dead Island.. But it has been proven its not so.. again sorry for blaming you for that.. Anyway I gave Dead Island - reps, that for not explaining what this was about. That stands ...:)
  17. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:37 PM hukapan [Edit: It has been proven that this was not given to me by DeadIsland.. My apologies] -රෙප් ඔයාටත්.. :) ආ තව එකක්, උබ කියනකල් මයි හිටියේ මම හුක*න .....
  18. udsic

    Reputation Power එක කීයද?

    අම්මෝ බන් මටත් රෙපක් දියන්කෝ...ලොල් :lol::lol::lol:
  19. udsic

    අනාචාරයේ හැසිරෙන දමිත්

    මචන්, උබ එහෙම එකක් proof කරන්න සාක්ෂි දාල නැහැනේ.. මට නම් පෙන්නේ පවුද්ගලික මඩ ප්‍රහාරයක් වගේ... තරහ නැතුව උබ මට හරි උත්තරයක්‌ දියන්.. මොකද මම කැමති නෑ කවුරුවත් පවුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එළකිරි එකේ අපිව බාවිතා කරන එකට. ප.ලි. මට අත කසනවා උබට - රෙප් දෙන්න...ඒත් ඉවසලා බලනවා උබට සාදාරන හේතුවක්...

    No contents