දැන් චන්දයක් ආවොත් කාටද චන්දෙ දෙන්නෙ ?

ඔබගෙ මනාපය තෙවරක

  • මහින්ද මමා

    Votes: 48 31.6%
  • නාමල් මමා

    Votes: 2 1.3%
  • මර්වින් මමා

    Votes: 1 0.7%
  • රනිල් මමා

    Votes: 17 11.2%
  • සජිත් මමා

    Votes: 41 27.0%
  • බන්දුල මමා

    Votes: 4 2.6%
  • විමල් මමා

    Votes: 0 0.0%
  • එල්ලාවල සාදු

    Votes: 2 1.3%
  • සොමවන්ශ මමා

    Votes: 1 0.7%
  • වෙන මමා කෙනෙක්

    Votes: 36 23.7%

  • Total voters
    152
Sep 30, 2009
643
40
0
37
හදෙ
යකෝ හැම එකාටම මාමා මාමා කියලා දාලා තියෙන්නේ මුන් ඔක්කොම අපේ මාමලද...???:shocked: එහෙනම් ඇයි මුන් අපි වගේ බෑනලට කෙලවන්න හදන්නේ..:angry::angry:

මාමල එහෙම තමා බන්
 
Last edited:

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක තමා අපිට තියන ලොකුම ප්‍රශ්නය මචන්. චන්දය කටුගානවා හැරෙන්න වෙන දෙන්න පුළුවන් එකෙක්වත් නැ.
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    මේක තමා අපිට තියන ලොකුම ප්‍රශ්නය මචන්. චන්දය කටුගානවා හැරෙන්න වෙන දෙන්න පුළුවන් එකෙක්වත් නැ.

    කලු පූසා;12453742 said:
    weda ne me comment dana godak eunta wayasa 18kwath ne mahaloku online weerayo. chandayak dala nethuwa methana politics kiyawanna enawa.

    සිරවට මචන්, උන්හිතගෙන ඉන්නෙ ඔය මමලා කියන විදිහෙ හින ලොකයක් කියල මෙක.
    2500 කලා පඩියෙ ඉතුරු ටිකෙන් අතල් දාන්න පුලුවන් කියල,
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    na sjithta

    සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahinda thama itin.. miniha hodama ne kiyamuko .. eth itin katada denne ehema nam,. wena hoda ekek pena manekawath ne
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..

    mama num dakinne Sajith kiyanne pawathina kramayema thawath eka wikalpayak pamanai...ema nisaa sajith awa kiyala wenasak sidu wenne neha..kramaye wenasak thamai apata awasya..aluth kenek apata awshyai..
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..

    අපි මහජනතාව විදිහට බොරුවට ගහ බැනගත්තට උන් ඔක්කොම උන්ට කෙරගෙන ඉවරයි, ඔය කවුරුත් අපිට අදරෙට සෙවය කෙරන්නෙ නැ. අනික උන් සෙරම එකම බොට්ටුවෙ machann
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ කෝ සරත් මාමා, එයාව හැමෝටම අමතක වෙලා ,පව් අප්පා අසරණ මාමා. :lol::lol::lol::lol: