යුක්තිය හා සාධාරණ සමාජයක් සහ ජාතිවාදයෙන් තොර ඒකීය ලංකාවක් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කරමින් සිටියදී, අද බෝධිසත්වයන් සේ රඟන ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී මිනීමරුවන් විසින් කුරිරු ලෙස වෙඩි තබා ඝාතනය කළ ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන් අදත් ජනතා හදවත් තුළ ජීවත් වන්නේ ය.
විජය ඝාතනය කොට පසුගිය...