ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය මුදලක් හිමිවීම සතුටට උද්දාමයට පත් යුතු කාරණයක් නොවන බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ පොලී මුදලාලි කරන ආකාරය වැඩක්ම බවත් මුදල් පොලියට ගත් පුද්ගලයෙකුගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා...