"Politics is more than chess..." Ranil Exclusive on News1st

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    පැරදෙන්න එද්දි, චෙස් බෝර්ඩ් එක පෙරලලා දුවන්න බෑ ඉතිං :sorry: :sorry:

    ඔය කියන්නේ ඡන්දේ නේ.... ඡන්දේ කියන්නේ දේශපාලනයේ අංගයක්... තෙරෙන බසාවෙන් කිව්වොත් චේස්බෝඩ් එකේ තියෙන ඉත්තෙක් විතරයි... සමහර වෙලාවට ඒ ඉත්තා පස්සට ගන්න වෙනවා...​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක

    සරලව කුනු ජෙප්පන්ට ඡන්දේ චෙස් බෝඩ් එකක් වගේ පෙනුනට එහෙම නෑ.... චන්දේ කියන්නේ දේශපාලන චෙස් බෝඩ් එකේ තියෙන තව ඉත්තෙක් විතරයි​

     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දේශපාලනේ කියන්නේ ඔය මොන මගුලවත් නෙවෙයි; බල්ලෙක්ලට කියල ලේවකාවගනත් පහුවදාට එහෙම උනේ නැහැ වගේ මිනිස්සු ඉස්සරහට එන්න පුළුවන් නම් අන්න එක තමයි දේශපාලනේ.


    චන්දෙන් පැරදිලා ගෙදර යවපු එකෙක් හිත හදාගන කොහොමද කියපන්කො ඇවිත් ජනදිපතිකම ගන්න කිව්වත් රෙද්දක් ඇඳගන ගන්නේ? පොන්නය කියල බැනුම් අහල, තමන්ගේ ගෑනිටත් තිත්ත කුණුහරපෙන් බැනුම් අස්සලවල, බැනපු උන්ම දීපු ජනාධිපතිකම ගත්ත.

    ඕකට කව්ද බන් මොලේ කියන්නේ? ඕකට කියන්නේ ලජ්ජා නැති කම. තමන් කැමති දේ වෙනුවවෙන් තමන්ගේ ආත්මගරුත්වය විතරක් නෙවෙයි තමන් විශ්වාස කරන මිනිස්සු, ලගින් ඉන්න මිනිස්සු, උනත් පාවල දෙන්න පුළුවන් අසමජ්ජාති කම.