‘රටේ ඩොලර් තත්වය ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න මහා බැංකුවට යුතුකමක් තිබුනත් මහා බැංකුව එය සිදු කරේ නෑ. ඩොලර් මිලියන 7800 සමග බාර දුන්න රට ඩොලර් මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. නමුත් මහා බැංකුව කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරේ නෑ’ යයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල...