1. hirashgeff

    සීපෙට්කො ප්‍රතිව්‍යුහගත කරන්න එපා 3% කුහකයන් ඉල්ලයි

    මුන් මහ කරුමයක්... මුන්ට ඕනේ ප්‍රශ්න වවන් කන්න... ------ Post added on 1661185034
  2. hirashgeff

    නිකං කන්න දෙන්න බෑ.. වැඩ කරන්න බැරි හැමෝම ගෙදර යන්න…- ජනපති රාජ්‍ය සේවකයන්ට කියයි..

    නිකං කන්න දෙන්න බෑ.. වැඩ කරන්න බැරි හැමෝම ගෙදර යන්න…- ජනපති රාජ්‍ය සේවකයන්ට කියයි.. කිසිවෙකුට නිකං කන්න දීමට රජය සූදානම් නැති බවත් වැඩ කරන්න බැරි සියලු දෙනාට ඉවත්ව යන්නයි තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තම ග්‍රාම නිලධාරී කොට්ඨාස...
  3. hirashgeff

    වසන්ත මුදලිගේට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා.. තුන් මාසයක් ඇතුලේ.. චෝදනා පත‍්‍රය මෙන්න…

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂ අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සදහන් කරයි. පෑලියගොඩ...
  4. hirashgeff

    රනිල්ගේ නිවසට ගිිනි තැබීම ගැන ‘සිරස’ හිමිකරුගෙන් CID ප‍්‍රශ්න කරයි.. නාලිකා ප‍්‍රධානීන් රැසක් පෝලිමේ කැදවයි..

    පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගෙන් පැය අටහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පසුලිය ජූලි 09 වැනිදා එවකට අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිදුවීම ගැන සිදුකරන විමර්ශනවලට...
  5. hirashgeff

    වසන්ත බඩාව අල්ලලා නේද

    අන්තරේ වසන්ත බඩාව අල්ලලා ... මම නම් විරුද්දයි මේවට..... මේකට කන්න දෙන්න බත් කල්දේරමක් මදි වසන්ත මුදලිගේ,ජෙහාන් අප්පුහාමි හා තවත් පුද්ගලයන් 04 දෙනෙක් පොලිස් අතඩංගුව ------ Post added on 1660824562
  6. hirashgeff

    රට පුරා QR සේවකයන් වැඩ වර්ජනයක.. ඉන්ධන නිකුතුව අර්බුදයක..

    ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්දන බලපත්‍ර කේතය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර තිබේ. මෙම කාර්යය සිදු කිරීමේ දී මතුවන ගැටලු හා ඒවා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකිරීම...
  7. hirashgeff

    ආණ්ඩුව රජයේ සේවක කප්පාදුවකට පිඹුරුපත් හදනවා

    පුක තඩි ස්ටාලින්..... මුන්ට ඕනේ ප්‍රශ්න එහෙමමා තියෙන්න... ------ Post added on 1660629541
  8. hirashgeff

    ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

    මැටි වලඳෙන් අපේ උන් නොන්ස්ටික් වලර මාරු වුනා... ගමේ කුඹලට යන ගාන පිටරට කොම්පැනියකට ඩොලර් විදියට ගියා.. දේශිය සබන් ගාන එකෙක් දැක්කම සමහරුන්ට මදි කමක්... පිටරට බ්‍රෑන්ඩ් ලක්ස් වගේ දේවල් තමා සුපිරි... හරිස්චන්ද්‍ර සබන් එහෙම දැක්කම අප්පිරියයි....... ගාන ගාන ලක්ස් කැටේට සන්නාම මුදලක්...
  9. hirashgeff

    අන්තවාදි වහාබ්වාදි සංවිධාන තහනම්

    ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලෙස හදුනාගත් සංවිධාන තුනක පුද්ගලයින් 55 දෙනෙකුට මෙරට තුළ ක්‍රියාකාරී වීම තහනම් කිරීමටද නිර්දේශ කර තිබේ. දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මෝස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරුල් අදර් සංවිධානය, ශ්‍රීලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (එස්.එල්.අයි.එස්.එම්) සහ සේව් ද...
  10. hirashgeff

    ගාළු මුවදොර අරගලකරුන් පිරිසක් ඉවත් නොවෙති.. වැසිකිලියකට ගැටුමක්..

    ගාලු මුවදොර අරගල භූමියේ සිටි වැඩි පිරිසක් අරගලකරුවන් අද දිනයේ එම ස්ථානයෙන් අද දිනයේ ඉවත් විය. නමුත් තවත් 20 දෙනෙකු පමණ වන සුළු පිරිසක් අට්ටාල 7-8ක එහි තවදුරටත් රැඳී සිටිති. ඔවුන් කියා සිටින්නේ අරගලය භූමියේ දැන් රැඳී සිටින්නේ නියම අරගල කරුවන් බවත් ඉවත් වූ පිරිස් අරගලය පාවා දුන් අය බවත්ය...
  11. hirashgeff

    එහෙනම් ඉතුරු අරගල කුක්කනි

    එහෙනම් ඉතුරු අරගල කුක්කනි දැන් ගෙදරයමු නේද...
  12. hirashgeff

    ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී.. ඔහු දැන් අප‍්‍රිකාවේ…

    ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී.. ඔහු දැන් අප‍්‍රිකාවේ… අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ ඊට ඇතුළු වූ කෝටිපති ව්‍යාපාරිකයකු රටින් පිටව ගොස් ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ. මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත්...
  13. hirashgeff

    ‘කපා කපා කෑලි කපා’ කට්ටිය අතුරුදහන්.. රනිල් ජනාධිපති කරගෙන උන් මාරු වෙලා.. අරගලය අවසන් කරන්න වෙනවා..- අරගල නායක ධම්මසුජාත හිමි

    ‘කපා කපා කෑලි කපා’ කට්ටිය අතුරුදහන්.. රනිල් ජනාධිපති කරගෙන උන් මාරු වෙලා.. අරගලය අවසන් කරන්න වෙනවා..- අරගල නායක ධම්මසුජාත හිමි ගාලු මුවදොර අරගල භූමිය ආරම්භක කාලයේ විශාල සෙනඟක් සිටියද අද සිටින්නේ කිහිප දෙනෙකු පමණක් බව එහි වස් වසමින් විරෝධතාවයක යෙදී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමියෝ සඳහන් කරති...
  14. hirashgeff

    ඔය කොරා මදැයි

    ඔය කොරා මදැයි. අන්තිමට රනිලා උඹලා ලව්වා කොස් ඇට බැව
  15. hirashgeff

    රනිල්ගේ බෙදා වෙන්කර සටන් කිරිම සහ අරගලයේ පසුබැස්ම

    දැන් අරගලය සිසිකඩ ගිහිල්ලා... රනිල් කපටි කමෙන් අරගලය කැඩුවා දෙකට තුනට... රනිල්ගේ උවමනාවට ස්ටාලින් අර පිරිමි නර්ස් එකතුවුනේ.. ඊලඟ කොටස බ්ලැක් කැප් මූව්මන්ට් මුනුත් ලස්සනට වෙලාව බලලා හැලුනා.. පිරිමි නර්ස් ලස්සනට අයින් වුනා... මිනිස්සුන්ට දුන්නු පනිවිඩය අරගලයේ එකමුතු කමක් නෑ කියකා. රැට්ටා...
  16. hirashgeff

    ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වීම

    022 ජූනි 4 වන දින ගාලුමුවදොර අරගල භූමියේදී අරගලයFM මාධ්‍ය වාර්තාකරණය අප විසින් ආරම්භ කරන ලද්දේ අරගල භූමිය පිළිබඳව විවිධාකාරයෙන් ගොඩනැගීම උත්සහ කළ ාඅසත්‍ය තොරතුරු යටපත් කරවීමේ අරමුණ ඇතිවයි. අද වන විට එම උත්සහය සාර්ථකත්වය පත්වී ඇති බව අපට පසක් වන්නේ අප වට එක් රොක් වී සිටින දේශීය පමණක් නොව...
  17. hirashgeff

    අරගලයේ සිඟිති ආතල්...

    දැන් වහින නිසා නෙවෙයි ලු කපන්නේ... ෙවැනි ලද බොලද සිගිති පාතාල කරුවන් අරගලයෙන් වහාම ඉවත්විය යුතුයි. Water hydro 60% ප්‍රතිශතකින් වැඩකරන කොට කරන්ට් කපන්න ඔනේ නැ කියලා ඔන ලදරුවෙක් දන්නවා. මුන් වගේ කාලකන්නි නිසා තමයි අරගලයට කෙල වුනේ. මුන්ව ප්‍රසිද්ධියේ ගහලා එලවන්න ඔනේ. මොලයක් නැති මුසලයෝ ද රට...
  18. hirashgeff

    දැන් අපිට ගෙවන්න ඕනා.... නිති සංගමය අරගලයට පුප පෙන්නයි

    අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති… ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි. මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර...

    No contents