1. hirashgeff

    දානිස් කුඩ්ඩා අච්චුයි

    පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත...
  2. hirashgeff

    Coming Colors Not Good

    එන පොට හොද නෑ.. අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති.. ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. පොලිසිය විසින් දැනුම් දී තිබුණේ හෙට හවස පහට පෙර එම ස්ථානයෙන්...
  3. hirashgeff

    ජනපතිගේ වැඩපිලිවෙලට මං එකගයි.. එය මගේද දර්ශණයයි..- හර්ෂ වැට උඩට නගී…

    සීමිත කාලයක් සඳහා හෝ සර්ව පාක්ෂික හෝ බහුපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එසේ සිදු කළහොත් අලුත් රටක් ගොඩනඟා අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි බවද හෙතෙම කියා සිටියි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම ට්විටර්...
  4. hirashgeff

    අරගලකරුවන් සුදු කොඩි ඔසවයි.. ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයි..

    රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ජනාධිපති කාර්‍යාලය, කොළඔ 01. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණනි, සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සම්බන්දවයි. ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ...
  5. hirashgeff

    ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

    ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. අගෝස්තු 5 වන දා පස්වරු 05.00ට පෙර එහි ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවට පොලිසිය දැනුම් දී තිබේ. එම ප්‍රදේශය රජයට අයත් භූමි කොටසක් බවත් එහි...
  6. hirashgeff

    බඩ තඩි ස්ටාලින් කුඩූවේ

    බඩ තඩි ස්ටාලින් කුඩූවේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. 942 views
  7. hirashgeff

    අරගලයේ කුහක ඈයෝ

    කුහක 3% වගේමයි මුනුත්... හැමදේකම වැරැද්දක් දකිනවා... උගතෙකුට දුන්නොත් කියනවා සමාජ මතය වෙනස් කරන්න දුන්න කියලා..... නූගතෙකුට දුන්නම කියනව දැක්කනේද අපි කිව්වේ මේක තමයි මේ මජර ක්‍රමය හරියන්නේ නෑ. අපි අරගල කරා සධාරණයි.... මෙන්න මෙහෙම කියනවා අනිවා... මම කිව්වේ අරගල ෆෑන්ස්ලට ඕනේ...
  8. hirashgeff

    මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

    තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි. ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින්...
  9. hirashgeff

    අත්අඩංගුවේ අරගලකරුවන් වමාරයි… තරු හෝටලයකින් දිනපතා කෑම පාර්ලසල් 500ක් අරගලකරුවන්ට..

    කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක් විසින් ගාලුමෝදර අරගලකරුවන්ට ආරම්භයේ සිටම දිනපතා ආහාර ලබා දී ඇතැයි පොලිසියට කරුණු වාර්තාව වී ඇත. ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. අරගල කරුවන්ට දිනකට ආහාර පාර්සල පන්සියයක් හයසියයක් ප්‍රමාණයක් අරගලය ආරම්භයේ සිට මෑතක් වනතුරුම ලබා දී ඇති...
  10. hirashgeff

    අරගල සුද්දිට බඩු පැකට්...

    අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා… August 2, 2022 at 9:20 am | lanka C news වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව...
  11. hirashgeff

    කුඩු රැට්ටව අල්ලන්න ඔත්තුව දීල තියෙන්නේ ඌaත් එක්කම ගිය දිලාන්

    කුඩු රැට්ටව අල්ලන්න ඔත්තුව දීල තියෙන්නේ ඌaත් එක්කම ගිය දිලාන්. අන්තිමට යාලුවව පාවලා දුන්න ෆේස් බුක් එකේ රැට්ටා කට උත්තරයක් දෙන්න යනවා කියලා.
  12. hirashgeff

    අරගල සිඟිති ආතල්... කොමෙන්ටුවටත් ලොකුවට ගන්න සිඟිති මානසිකත්ව

    මීට කලින් සිඟිති ආතල එකක් දුන්න පෙට්‍රල් මිල අඩු කරේ අරගලය හින්ද කියල... මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ් දබන් ------ Post added on 1659370340
  13. hirashgeff

    රැට්ටා අත්අඩංගුවට…

    රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.
  14. hirashgeff

    පුතානො තුන්වෙනි තැනට දමමින් කොටාණෝ සංධානයක් හදයි.... ලපයාණෝට ඇපත් නැතිවෙක ලකුණු

    අලුත් දේශපාලන පෙරමුණක් හදයි.. නායකයා ඩලස්… August 1, 2022 at 3:00 pm | lanka C news ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂ ස්වාධීන වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබේ. එහි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් දරනු ඇති බවද වාර්තා...
  15. hirashgeff

    ජලාශ බොහොමයක් වාන් මට්ටමට

    මධ්‍යම කඳුකරයට ඇදහෙල වර්ෂාව නිසා ජලාශ කිහිපයක් වාන් මට්ටම. මේ අතර විමලසුරෙන්ද්‍ර බලාගාරයේ වාන් දොරටුවක් විවෘත කර ඇත. කරන්ට් කපන එක පැයක් වෙනකන් අඩුකරන සීන් එකක් තියෙන්නේ මේ හින්දා ------ Post added on 1659343725
  16. hirashgeff

    ගෑස් මිල අඩුවෙයි

    Litro Gas prices to drop COLOMBO (News 1st); Litro Gas said that the prices of Domestic Cooking Gas cylinders will be reduced from the 5th of August. Litro Chairman Muditha Peiris told News 1st that over 100,000 LP Gas Cylinders were distributed to the local market on Monday (1). He said the...
  17. hirashgeff

    ඕයි ඕයි විජේමුනි.... අනුර අයියව එහෙම කපන්න එපා බන්

    ඕයි ඕයි විජේමුනි.... එහෙම කපන්න එපා බන් අනුර අයියව
  18. hirashgeff

    උපරීම විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 55

    අගෝස්තු අතුරු අයවැයෙන් රාජ්‍ය සේවක උපරීම විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 55 දක්වා පහතට. අවශ්‍ය නම් අවුරුදු 50ක් වනවිට ස්වකැමැත්තෙන් විශ්‍රාම යෑමට ප්‍රතිපාදන. දැන් බලපල්ලා ජෙප්පොයි පෙරෙට්ටොයි අරගල කාරයොයො මේකට විරුද්ධව වර්ජන කරනවා. උන්ට ඕනේ ප්‍රශ්න දිගටම තියෙන්න... උන්ගේ පැවැත්ම එතන

    No contents