ඔය ෆේක් ID කාරයෝ දැන් එපා වෙලා තියෙන්නේ බං..
මුන් ගැන කතා කරන්න දේකුත් නෑ.. අලුතින් දාපු ත්‍රේඩ් එකක් හරි පරණ ත්‍රේඩ් එකක් හරි අරගෙන බලපන්..
තිත්ත කුණු හරපෙන් රෙප් කපලා මෝඩ ආතල් ගන්නේ..මුන් හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මෙතන ජාති වාදයක්..
අපිත් උන එක්ක කුණුහරප කියාගෙන ගියොත් වෙන්නේ උන්ගේ තැනටම...