1. ඒ කියන්නෙ උඹත් යහපාලනේට ඡන්දෙ දීල, උං පිස්සු කෙලපුවට ගෝඨට බනින එකෙක්. අනිත් මිනිස්සුන්ට වහල්ලු කිය කිය, උං ඡන්දෙ දෙන පක්ශෙකටම ඡන්දෙ දුන්න එකෙක්?
2. ඡන්දෙ කියන්නෙ මහජනතාවගේ පරමාධිපත්ය. රටක ඊලඟ අවුරුදු 5, 10 හෝ 100 තීරනය වෙන්නෙ අපි අද දාන ඡන්දෙන්, එහෙම නැතුව ෆෝරම් වල දෙන පොර ටෝක් වලින් නෙමෙයි...