දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්
තමන් වෘත්තිකයන් නිසා තමන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියල රජයේ වෛද්‍ය නිලධාරීන් කියනව. එලකිරි එකේ ඉන්න සමහර members ද ඒ මතය අනුමත කරනව.
රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනුව එසේ ජනප්‍රිය පාසල් ලැබිය යුත්තේ රටේ පිලිගත් වෘත්තීන් වල නියලෙන වෘත්තිකයන්ගේ දරුවන්ට පමණයි.
http://www.elakiri.com/forum/showpost.php?p=20698812&postcount=19
එතකොට රටේ සාමාන්‍ය රැකියා කරන ගොවීන්ගේ, කම්කරුවන්ගේ, රියදුරන්ගේ වැනි පුද්ගලයන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් නොලැබුනාට කම් නැත.
එතකොට මේ ලංකාව කියන ලස්සන රට යන්නේ ක්‍රිස්තු පූර්ව වර්ශ වල ඉන්දියාවෙ තිබුන වගේ තත්වෙකටද? (පහත්යැයි සම්මත රැකියා වල නියුතු අයට ඉගෙනීමට ඇති අයිතිය නැති කිරීම. බුදු රජානන් වහන්සේගේ කාලයේ සිටි සෝපාක වැනි)
එහෙම නත්නම් ලංකාවට නිදහස ලැබෙද්දි තිබුනා වගේ තත්වයක්ද? ගොවියාගේ පුතා ගොවියා විය යුතුයි. ගස් ගෙඩි කඩන මිනිහාගේ දරුවා ගස් ගෙඩි කඩන්න ඕනෙ.
එහෙම GMOA උන් තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ
උඹලගේ දන්දෙ දීපල්ල

Last edited: