සැහෙන්න ප්‍රශ්න බන්
මම අරුණ1 සහෝගේ විඩියෝස් ටික බැලුවා. ඒවා නම් පට්ට. මට පොඩි අවුල් වගයක් තියෙනවා
ඉලෙක්ට්‍රොනික් වල හැමතැනම තියෙන්නේ V = IR නේ. දැන් කොහොමද මේකෙන් මට ඕන රෙසිස්ටර් එක හොයාගන්නේ.
හිතන්නකෝ මට තියෙනවා 5v 3A power source ekak (මම ඉස්සරහර්ට බැටරිය කියලා කියන්නම් ලේසියට ). තව තියෙනවා 3V 20mA ලයිට් එකක්. දැන් කොහොමද මේ බට්ටියෙන් ලයිට් එක පත්තු කරන්න ඕන රෙසිස්ටර් එක හොයා ගන්නේ
ඔන්ලයින් පොස්ට් වල තියෙන විදියට නම් කරන්නේ මෙහෙමයි
V = IR
R = V/I
R = (බට්ටියේ වෝල්ටේජ් ගාන - ලයිට් එකට ඕන වෝල්ටේජ් එක ) / ලයිට් එකේ ඇම්පියර් ගාන
R = (5 - 3)/0.02
R = 100
දැන් මේ කරපු විදිය හරිද ?
හරි නම් :
1. ඇයි බැටරියෙන් එන ඇම්පියර් ගාන අපි ගණන් හදන්න ගන්නේ නැත්තේ. උදාහරණයකට බට්ටියෙන් 100A ආවත් අපට කමක් නෑ. මොකද රෙසිස්ටන්ස් එක හදන්න එක වැඩක් නෑ. ඕන වෙන්නේ ලයිට් එකට ඕන ඇම්පියර් ගැන විතරයි.
2. එහෙම වෙනවනම් ඇම්පියර් ගාන වැඩි උනාට පරිපථ වලට හානියක් නැදද ?
වැරදි නම් :
කොහොමද ඕක හදන්නේ හරි විදිය කියල දෙන්නේ.
---------------------------------------------------------------------------------------
තව එකක්.
V = IR නම්
V = 12
I = 3
එහෙනම් R = 4 යි,
හැබැයි අපි දන්නා විදියට රෙසිස්ටන්ස් එක අපිට වෙනස් කරන්න පුළුවන්
එහෙනම් අපි R එක 5 කරනවා. එතකොට
V = 3 * 5
ඒ කියන්නේ V වැඩි වෙලා.
නැ එක්කෝ ඕනේ නැ කලින් එකට උත්තරේ දීපන්කො

Last edited: