එල වැඩක තියෙනවා ඉතින් කරනවානම්..
ටිකක් අමාරුයි හරිය..කලින්ම කියන්නත් ඕනෙනේ...
උඹ බොනකොට බීපන් නට් වෙන්න..හැබැයි සැන්ටින් කරලා හරි
ඊට පස්සේ මචන් ටික වෙලාවක් හිටපන්..කටට නිකන් ලුනු රැසක වගේ එනවා දැනෙයි..
(දැනුන් නැත්තන් නැගිටලා චුට්ටක් උඩපැනපන් හරිය)
ඊට පස්සේ මචන් ඉවසලා හිටපන්..ඔහොම ඉවසලා ඉන්නම...