දැන්_හිතන්න
හලෝ මචන්ස්ලා..කොහොමද ආ...
හැමෝම එළකිරි වගේ ඉන්නවා නේ..එහෙනම් ඉතින් ෆිට් තමයි හරිය..
මාත් එළමකිරි..
මචන්ස්ලා උදේ පාන්දර කියන්න යන්නේ හිනාවෙන්න විහිලුවක්වත්..කාටවත් කෙළවෙන හොර වැඩක්වත් එහෙමනම් නෙවෙයි..මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා නේ?
කව්ද? මොකාද බං? කන්සා මල්ලි උදේම දුම් පාරක්...