1. kansa malli

    Make-UP damuda??? 18++

    කොහොමද මෙකප් පාර කියලා බලපන්කො.. 18+ කියලා දැම්මේ මේවා පොඩි එවුන් දැකලා බය උනොත් එහෙම උන්ගේ දෙමව්පියෝ මට පතබායි... :rofl: Wrong Turn එහෙම මතක කරගෙන බලපල්ලා හරිය...;) NmIGaCoFbdc එල කියලා හිතුනොත් ඉතින්...;)
  2. kansa malli

    Elakiri ~New~ Logo Out !!

    එල කුක්කු.. පට්ට මචන්..එලටම හදලා...:lol:
  3. kansa malli

    අපායේ_ගිය_සිරි_දාස

    "ලෝක හුවමාරු මධ්‍යස්ථානය" :lol::lol::lol: පට්ට බං... සිරාවටම මෙහෙම එකක් ඇතිද දන්නෑ ...:lol::lol:
  4. kansa malli

    LK happening girls

    නෝනා... නා..න්නනම් නා.....න්න නෝනා.. :rofl:
  5. kansa malli

    LK happening girls

    හිත වා....වන්නේ..ම නෑ... :no::no::no::no::no::no::no: දන්නෙම නැතුව අත ස්ථාන ගත උනා යකෝ...:sorry:
  6. kansa malli

    The New ERA of SRI LANKAN BIKE STUNTS

    එල..එල...මචන්ස්ලා සුපිරි.. Editing පාරක් දාගන්න ඕනෙනං කියපන් මචන්..:D
  7. kansa malli

    Tharinda67 අංකල්

    තව ටොකු සීන් එකද්ද කොහේදෝ...:baffled:
  8. kansa malli

    Tharinda67 අංකල්

    හොර වෙදා ඇවිල්ලා..:rofl: අතක් පයක් කඩාගන් නැතුව බේරිලා යන්න බලපන් හරිය..:P
  9. kansa malli

    Tharinda67 අංකල්

    එල එල..උදේම නැගලා යනවා නේ.. හුරේ......:lol::lol::lol:
  10. kansa malli

    Tharinda67 අංකල්

    මෙව්වා දැකලා පන පලයන් පෙරේදා... ලොවෙත් නෑ...ලොකාන්තෙත් නෑ...දෙල්කඳ පොලෙත් නෑ.... :lol::lol::lol: සුපිරියට එකෙන්ම මඩවනවා....
  11. kansa malli

    Tharinda67 අංකල්

    එහෙමත් සීන් එකක් තියෙනවද ? උඹත් දන්නැති දෙයක් නෑ...:lol::lol::lol:
  12. kansa malli

    Mata marenna one ban

    පල හිඟන්නෝ... තෝ තමයි පො** ඩයල් එක.. තොට තේරෙන්නෑ මොකද්ද අවුල කියලා.. උඹ හිතුවද චීත්ත කෑල්ලක් හින්දා මේ කියලා...ඒ උඹලා වගේ පොන්සියෝ තමයි..:lol:
  13. kansa malli

    Tharinda67 අංකල්

    හුටා... ඕකා මැරෙයිද මේවා දැකලා... ඕකට පෙෂර් තියෙනවද දන් නෑ....:sorry:
  14. kansa malli

    Epaaaaaaaaaaa

    සිරාවට..:rolleyes: කනවනේ ඉතින් ඔක්කොම...නිදහසේ සමාව ඉල්ලන්නවත් නෑ අප්පා...:sorry:
  15. kansa malli

    Tharinda67 අංකල්

    සිරාවටමද? මං එහෙම එකක් දැනගෙන හිටියේ නෑ යකෝ.. උඹ කොහොමද දැනගත්තේ...:baffled:
  16. kansa malli

    Mata marenna one ban

    ඔක්කොම එල පූස්.. හැමදේම හොඳට වෙන්නේ කියලා හිත ඕ.කේ කරගත්තා... තැන්ක්ස් ඇවිත් බැලුවට.... http://www.elakiri.com/forum/showthread.php?t=1359741
  17. kansa malli

    Mata marenna one ban

    ලොවෙත් එහෙම සීන් එකක් නෑ.. කෙල්ලක් ගෑ උනානම් මේ ත්‍රේඩ් එක දාන්නෙත් නෑ ෆිට් එක.:lol: http://www.elakiri.com/forum/showthread.php?t=1359741
  18. kansa malli

    Epaaaaaaaaaaa

    http://www.elakiri.com/forum/showthread.php?t=1359717 මේ ත්‍රෙඩ් එකට පොස්ට් දාන එක නතර කරන්න මචන්ලා..GTRZ ට කියලා මේ ත්‍රේඩ් එක Delete කරලා දාන්න ඕනේ.. මචන්ලා මේ මොකුත් ඕනේ නෑ.. මොන දෙයක් උනත් මට හිත හදාගන්න පුළුවන්.. ඒ වෙලාවේ තිබුන දුකටයි තරහටයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ.. මොන මගුලක් උනත්...
  19. kansa malli

    Tharinda67 අංකල්

    අයියෝ සල්ලි.. ඔක්කොම එකතුවෙලා පොඩි එකාව ලෙලි ගහනවා.. අක්කා නැතත් දැන් ඌ ගහගන්නවා කොසු කැඩෙනකන් මේවා දැකලා.. :lol::lol::lol:

    No contents