හොමද ඉතින් කස්ටිය
එළකිරි වගේ ඉන්නවා නේද? කංසා මල්ලිත් එහෙම තමා හරිය ;)
ඉතින් කොල්ලනේ මට පොඩි බඩුවක් සෙට් උනා(නෑ නෑ ඒ බඩුවක් නෙවෙයි :rofl:)
කස්ටියට මතකද TOP GEAR, ඈ මතක නෑ එහෙනම් මුහුදේ පැනපල්ලා හරිය
දැන් මතකද බලන්න :baffled:
කොහොම උනත් කොල්ලනේ එකේ සුපිරිම සීන් ටික තියෙන DVD එකක් තියෙනවලු...