මහ රජ කියා කියනා උන නිවටුන්ය
ඔබ සෙන්පතිය ලෙය තවමත් සිංහලය
නොනමනු හිස අප කවදත් ඔබ ළඟය
මහා රජ පවා ඔබේ තෙජ ළඟ බල්ලෙක්ය
කංසා මල්ලි :)
කෙස් ගස පවා පිට රටවල මිනිසුන් නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
හිස් මොළ තියෙද්දී ඒ ගැන නොසිතන් නේ
ඇස් ගෙඩිවලට හෙණ වැදිලද සිහලුන් නේ
එස් .මහින්ද හිමි :)