1. kansa malli

    INTERNET Speed eka DOUBLE Karamu

    එහෙම දෙයක් නෑ මචන් මගෙනම් සුපිරියටම speed එක වැඩි වෙනවා
  2. kansa malli

    INTERNET Speed eka DOUBLE Karamu

    කොහොමද මගේ යාලුවනේ හැමෝම එළකිරි වගේ ඉන්නවනේ නේද ? මාත් එළකිරි වගේ ඉන්නවා හරිය ;) මේ දවස් වල වැස්ස නිසා මටත් එපා වෙලා තියෙන්නේ හවසට අකුණු ගහනවා වහිනවා Film එකක් බාගන්න ගියත් පැය 5ක් 6ක් විතර යනවා ඉතින් ඕක කරන්න බෑනේ නේ මං දන්නවා අපේ එළකිරි කොල්ලොන්ටත් ඔය සෙතෙමයි කියලා එකට තමයි මේ පොඩි...
  3. kansa malli

    Mr & Mrs Perera's Private session (Photo shoot)

    මචන් මට මේ සීන් ටික දකිනකොට හොල්මන් ෆිල්ම් එකක් වගේ සිරාවටම ඒවගෙත් ඔය වගේ සීන් තියෙනවනේ මොනවා උනත් පට්ට කපල් ඒක :baffled: සොරි සොරි පොටෝගැපර් නේ
  4. kansa malli

    සිංහල_උපසිරැසි-සමගින්

    එල එල හොර වේදෝ තැන්කු කිව්වා එහෙනම් ;)
  5. kansa malli

    වෙඩිතැබීම පසුපස තුන්වැන්නෙක්...

    :lol: කව්ද බං මේවා කියන ගොන්නු *කෙනුත් හිනා යනවා මේවට
  6. kansa malli

    වෙඩිතැබීම පසුපස තුන්වැන්නෙක්...

    උඹ කොහොමද මෙච්චර දේවල් දන්නේ මටනම් සැක පාරේ ගිය එකා උඹද කියලා :confused:
  7. kansa malli

    නින්දෙයි සෑප නින්දෙයි වෙනස

    :eek: මට හීනයක් වගේ ඔබේ ඔය ආදරේ හිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ ................ සැප තමයි චාන්දනී :baffled:
  8. kansa malli

    Used Phones

    machan uba phaivas 1a dannawada eke athule thiyenawa podi phone shop 1k eke thiyenne Bangkok walin gena supiri used phones dial ekage nama GAMPOLA poddak gihin try karala balapan math ganne ugen me wenakam nam kisima awlak wela na ugen gaththa eka phone ekak wath :)
  9. kansa malli

    Used Phones

    telecorner yannanam epa uge badu chaa ban patta gahapu phones walata housing dala denne
  10. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මචන්ලා ඔන්න මං SEED කරන්න පටන් ගත්තා :cool: දැන් බාගන්න අය බාගන්නවා හොඳයි :yes: මං ගැනත් ටිකක් බැලුවට වරදක් නෑ හරිය :D
  11. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    එළකිරි මචන්ස්ලා DOWNLOAD COMPLETE :D
  12. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    uba magulak katha karanawa upload speed eka witharada ubata penne download speed ekath balapan :oo:
  13. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    සිරාවටම ඒක ලාබයි බං මේ වෙලාවට තමයි ගාමණී ගේ පරම්පරාවම මතක වෙන්නේ :oo:
  14. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    දුක තමයි චාන්දනී :baffled:
  15. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    1.36 GB / 1.07 GB Download speed 0.1 kbps / upload speed 1.6 kbps Remaining 2Y 25wk :(
  16. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    බබා අඬනවා ගාමණී එන්නකෝ :(:(:(:(
  17. kansa malli

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    අනිවා මචන් ගොඩ ගියෝත්නම් ලොකු දෙයක් ඊයේ ඉදල බලාගෙන ඉන්නේ ගාමණී එනකම් මූ තාම නෑනේ :oo:

    No contents