1. kansa malli

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    කාලෙකට පස්සේ දැක්ක නියම නුලක් මචන් මේ වගේ ඒවානම් bookmark එකක් දාලම තියාගන්න වටිනවා ඔයාගේ 5000 උණුසුම් සුභ පැතුම් කියන ගමන්, තවත් මේ වගේ ඒවා නුල් ගොතන්න ශක්තිය ලැබෙන්න කියලත් කියනවා ජය ශ්‍රී !!:D
  2. kansa malli

    RAID ON A MEXICAN DRUG LORD!!!!!!!!!!

    :baffled: මුගෙන් පොඩි ණයක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ?
  3. kansa malli

    ගොඩේ ලන්තය

    ලැබුන ලැබුන කොල්ලෝ තැන්කු :D
  4. kansa malli

    CENTIGRADZ වෙඩින් එක...

    සුභ මංගලම් ඉසුරු බ්‍රදර්
  5. kansa malli

    CENTIGRADZ වෙඩින් එක...

    හා .... ඇත්තද? ඔයත් හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව? නරකද එළකිරි කොල්ලන්ටත් යහපතක් වෙන්න දැන්ම මොකුත් කරගත්තොත් කොහොමද මේවා කියනකොට අපේ gt අයියගේ මුනේ පැණි පාට :lol::lol:
  6. kansa malli

    ගොඩේ ලන්තය

    එළකිරි කොල්ලෝ ඔන්න එහෙනම් මාත් ගොඩේ ගොඩ :D
  7. kansa malli

    --My Photography[[ 2nd Thread ]]--

    නියමයි යාළුවා හැමදාම දකින දේක උනත් කලාත්මක ගතියක් තියෙනවා දිගටම කරන්න,ඔයාට ඡායාරුප ශිල්පය ගැන හොඳ හැකියාවක් තියෙනවා වගේ ජය ශ්‍රී යාලුවා !!:D
  8. kansa malli

    සංඟා_හොඳම

    සුභ පැතුම් සංගා :D ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබ අපිට මහත් ආඩම්බරයකි ;);););)
  9. kansa malli

    &&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

    ගොඩක් වටින වැඩක් මචන් තව ඒවා තියෙනවනම් ඒවත් දාන්න ජය ශ්‍රී යාලුවා !!:D
  10. kansa malli

    hikzzzzzzz

    පට්ට පාර මචා :lol::lol:
  11. kansa malli

    වැඩිහිටියන්ට_පමණයි

    ලොවෙත් නෑ :D
  12. kansa malli

    මෙයා මොකක්ද මේ අපිට කියන්න හදන්නේ

    ඒකවත් තේරෙන්නේ නැද්ද බං ? අලුත් කලිසමක් අරගෙනනේ :P
  13. kansa malli

    ආදරය_ගෑන_මට_හිතෙන_හෑටි

    අනිවා යාලුවා,, ඔයාගේ අදහස් වලට මාත් ගරු කරනවා මගේ පලවෙනි ආදරය මං ඉස්කෝලේ යන කාලෙම නැති උනා.. මට හිතෙන්නේ ඒ මගේ වරදින් තමයි ඒත් ඊට පස්සේ කාගේත් එක්ක ඉන්න හිතුවත් මට එයට තරම් ආදරයක් කාටවත් හිතුනේ නෑ ආයෙත් මේ ලගදි මට එයාව හම්බුනා.. මං වගේම එයත් දුක වෙලා තිබුනා ඒ ආදරය දැන් දළු දාල මලුත්...
  14. kansa malli

    Sirasa Super Star Generation 4

    මගේනම් අදහසක් තියෙන්නේ යාලුවා තිසර චානක ගැන මට දැනුන විදිහට උදිත සංජය ගොඩක් වෙලාවට ගායනා කරේ rock සංගීතයට විවිද දක්‍ෂකම් පෙන්නුවේනම් තිසර චානක.. මං දැක්ක එකම දේ තිසර චානක එකම තැනකට කොටු උනේ නෑ
  15. kansa malli

    වද වෙන්න එපා

    පට්ට පට්ට ලොක්කා ඇඩේනවා තනි ඇහැට තැන්කු කිවා හරිය..අරවත් දුන්න හරිය ;)
  16. kansa malli

    ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?

    හොඳ අදහසක් යාලුවා මාත් photoshop cs5 බාගත්තා..එකත් මේ ඊයේ පෙරේදා දවසක ඉතින් මෙලෝ රහක් නෑ..සිරාවටම කිව්වොත් මං photoshop දන්නේ දශමයක විතර ඉතින් මෙකෙන්වත් දෙයක් ඉගෙන ගන්න බලමු ස්තුතියි කියලා විතරක් යන්න බෑනේ..එක නිසා රෙප් එකකුත් දුන්නා හරිය ;) උඹ දැන් කියන්න හදන්න එපා මාත් කාලකන්නියෙක්...
  17. kansa malli

    Don't sleep in forest

    මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකට UPLOAD කරන්න මචා http://imageshack.us/ ඊට පස්සේ upload වෙලා ඉවර උනාම ලැබෙයි direct link එකක්, එක තමයි අපි post එකට දාන්න ඕනේ. පැහැදිලි නැත්නම් අහන්න :yes:
  18. kansa malli

    SLT Reverse Directory 2011

    එළකිරි මචා මං හිතන්නේ උඹ මේක ගන්න ඇත්තේ අපේ හැකාගේ බ්ලොග් ඒකෙන වෙන්න ඇති. එහෙමනම් ඌ ගැනත් පොඩි සඳහනක් දැම්මනම් වටිනවා නේද ? මමනම් මේක ගත්තේ හැකාගෙන් නිසයි එහෙම කිව්වේ :yes:
  19. kansa malli

    කෙල්ලොන්ගේ ඇදුම් පැහැර ගැනීම

    පව් බං ලංකාවේ වගේනම් වට පිටවේ උන් එලටම සලකයි උන්ට එ වගේ ෆන් එකකුත් තිබුනනම් තමයි පට්ට
  20. kansa malli

    WERESTLING VALATA KEMATIDA?+AKAMETIDA?

    අනිවා මචා.. එදා වගේම අදත් ආසයි ;)

    No contents