1. hirashgeff

    පොස්ට් එක සහ කොමෙන්ට් ටික

    ------ Post added on 1632676406
  2. hirashgeff

    හොරාට කලින් කෙහෙල් කැන

    ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කිරීම...
  3. hirashgeff

    කරන්ට් නැතො

    කරන්ට් නැතො රුක්මල්ගම
  4. hirashgeff

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි. එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ. ජීවන...
  5. hirashgeff

    අලි ගම්වැදීම නවත්තන්න බලූ පූට්ටුවෙන් විසඳුමක්

    න අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි. ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙරට ඉතිහාසය...
  6. hirashgeff

    අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්‍ෂයි.. සෙසු පක්‍ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..

    යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව අසාර්ථක වී තිබේ. සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හවුල්කාර පක්ෂවල නායකයන් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි වහාම මේ...
  7. hirashgeff

    2011 ලෝක කුසලාන තරග පාවාදීම චෝදනාව බොරු.. විමර්ශණ අත්හිටුවයි..

    2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යයි හිටපු ක්‍රීඩා ඇමති වරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව එකී ප්‍රකාශය පදනම් කරගනිමින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන එ්කකය කරන ලද පරීක්ෂණ...
  8. hirashgeff

    රු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංක

    https://lankacnews.com/online-%e0%b6%8b%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e රු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි...
  9. hirashgeff

    කෝ බන් අර ලොකු මැනික

    කෝ බන් අර රටේ නායකයාගේ පිනට පහල වුනයි කිව්ව ලොකේ ලොකුම නිල් මැනික... දැන් පෙන්නවත් නෑ
  10. hirashgeff

    සල්ලි හොයන ලේසිම ක්‍රමය

    යකෝ බැරිද දන්නේ නෑ අපිටත් සම්බන්ධ වෙන්න... කරන්න තියෙන්නේ සතොසෙත් 135ට අරගෙන 450 උන්ටන දෙන්න සතොස ආයතනයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ සුදු ලූනු කන්ටේනර් දෙකක් කිලෝවක් රුපියල් 135 බැගින් ව්‍යාපාරිකයකුට විකුණා දමා ඇති බවත් ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ කුෂාන්...
  11. hirashgeff

    ආණ්ඩුවේ බුජ්ජිමතා පැනිසුමනෙගේ ඩිසාස්ට රිකවරි.

    මූත් ස වගේම තමයි කොහෙන් හරි ලියාගත්තු කොලයක් බලාගෙන කියවනවා. ඇත්තම සංකල්ප ගැන නොදැන. දැන් මූ කියන්නේ විපක්ෂේ උන් මැකුවා වගේ.
  12. hirashgeff

    ස ඔයා නියෝජනය කරන්නේ රටක්...

    ස ඔයා නියෝජනය කරන්නේ රටක්... පොඩ්ඩක් කලිසම අයන්කරන්න වත් තිබ්බා.
  13. hirashgeff

    මහ බැංකු හොරු අල්ලන්නේ නැද්ද

    මහ බැංකු හොරු අල්ලන්නේ නැද්ද බිලියන 12ක පාඩුවක් මහබැංකු වංචාවේ මහ මොලකරු රනිල්ව අල්ලන්නේ නැද්ද
  14. hirashgeff

    පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

    වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රසාද් මිලින්ද තම මවට හා පියාට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීමෙන් තුවාල ලැබූ මවුපියන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී. මෙම ආරවුල සිදුව ඇත්තේ කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල්කරගෙන වන...
  15. hirashgeff

    සෞභාග්‍යයේ දැක්මක් නෑ.. රට රකින විරුවෙක් නෑ.. ජාවාරම්කාරුවන්ට ඇමතිලා වැඩ.. කෙලින් වැඩ කරන්න බෑ.. මට අස්වෙන්නැයි බලපෑම්..

    අද සෞභාග්‍යයේ දැක්මක් නැති බවත් ආණ්ඩුව වැඩ කරන්නේ ජාවාරම්කාරයන්ට උවමනා විදිහට බවත් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. මීට විරුද්ධව වැඩ කිරීම නිසා තමන්ට මරණීය තර්ජන ඇති බවද ළඟදීම අවාසිදායක ගිවිසුමක් අත්සන් කරන්නයි සූදානම් වන බවත් තමන් අත්සන් කිරීම...
  16. hirashgeff

    තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..

    තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරියේ දරන ලද විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ. ඔහුට එහි කටයුතු කරද්දී දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා මෙම තීරණය ගනු ඇතැයිද සදහන්ය. ඒ නන්දසේන විසින් ලබාදුන් ආත්මවිශ්වාසයයි,

    No contents