1. DooA

    ElaKiri Programmer's Club

    එක නම් ඇත්ත. මට නම් තියෙන අවුල datatypes නැති උනාම මෙතොඩ් වලට එන්නේ මොනවද යන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැ :baffled:
  2. DooA

    ElaKiri Programmer's Club

    අඩෝ මම පයිතන් පොඩ්ඩක් කරා මේ දවස් වල. එක පට්ට ආතල්. java කරලා පයිතන් කරද්දී නිකන් මොකද්ද වගේ. ජාවා වල කෝඩ් ලයින් 50ක් විතර ලියන්න ඕන එක පයිතන් වල කෝඩ් ලයින් 10 කින් කර ගන්න පුළුවන්. :rofl::rofl:
  3. DooA

    ElaKiri Programmer's Club

    යෝ යෝ චෙක් දිස් අවුට් මදෆක.. රෙස්පෙට් ෆිල් ටි සෙල්ෆි රැප් ෆෝ පරන්තසිස් ඉන්ට් අයි එකුල් බින්දුව සෙමිකෝලන් අයි ග්‍රේටර් දෑන් දහදාහා සෙමිකෝලන් අයි පස් පස් පරන්තසිස් කැරලි බේස් සිස්ටම් ඩොට් අවුට් ඩොට් ප්‍රින්ට් පරන්තසිස් ඩබල් කොට් ෆිල් ටි මදෆක ඩබල් කොට් පරන්තසිස් සෙමිකොලන් කැරලි බේස් යෝ යෝ...
  4. DooA

    Interstellar පැහැදිලි කරගමු

    Film ekak balala mechchara thread watunanam itin hitha ganinnako
  5. DooA

    සෙල්ෆි රැප් ...?

    ලංකාවේ උන්ටත් අනේ මන්ද. අම්මගෙන් තාත්තාගෙන් කකා බිබී රැප් වලින් ලෝකේ හදන්න යනවා
  6. DooA

    Full Tank ගහන්නම එපාලු...මේක ඇත්තද ?

    වෙන්න බැරි නෑ
  7. DooA

    කාර් වීදුරුවේ අවුලක් බන්

    මගේ කාර් එකක් නෙමෙයි බන් මේ
  8. DooA

    කාර් වීදුරුවේ අවුලක් බන්

    කාර් වීදුරුවේ අවුලක් බන්
  9. DooA

    English පරිවර්තනය

    thnx මචං. මට ඕනේ මෙහෙම කියන්න මම ට්‍රයි කරත් වැඩේ හරි ගියේ නෑ වගේ අදහසක් එන්න. අනික තමයි via කියන එක pronounce කරන්නේ වයා කියලද වියා කියලද
  10. DooA

    English පරිවර්තනය

    even කියන වචනේ පාවිච්චි කරන හැටි කියලා දෙන්නකෝ. එසේ උනත් කියල කියන්නේ එහෙමද
  11. DooA

    ප්‍රියන්ත_සිරිසේනගේ_මරණය_ගැන_ප්‍රීතිවන_ජ

    සිග්නල් මදිද අකුරු කෑලි තියෙන්නේ
  12. DooA

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා ක&a

    කොල්ලෝ ටික ඉවරයි 50 % චාන්ස් එකක් තියෙනවා කියලා පස්සෙන් ගිහින් හිකෙනකම් දන්නේ නෑ
  13. DooA

    Live and Neutral

    නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ
  14. DooA

    Live and Neutral

    මම කියනවා නුයුටල් කියල එකක් නෑ. තියෙන්නේ එක වයර් එකයි..
  15. DooA

    ElaKiri Programmer's Club

    Java da Php da Javascript da
  16. DooA

    What Code Should You Learn? ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් වෙත

    Php 7 eka nam hoda wei. Dan thiyen php version eka nam wadak na. Epa wenawa. C++ fucking complicated. Oya moka karath godak welawata sql ona wenawa. Man nam kiyanne oya eka eka programming languages rakings boru wada. Ranking hodai kiyala language eka igena ganna epa. Karana eka master...
  17. DooA

    ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

    උන් එක්ක මොනවද බන් කරන්න පුළුවන්. හිලක් නැනේ :eek::lol:
  18. DooA

    ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

    උබේ thread දැකලම මේකේ උන් කොල්ලෝ ගහන්න පටන් ගන්නවා. අපේ උන් කරන්නේ එපා කියන දේමනේ. මටත් දැන් දැන් කොල්ලෝ ගහන්න හිතයි ඔයි :lol::lol:

    No contents