Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Sign board hadana hati igena ganne kohmada?
හපෝ led හදන එක ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන් බන්.
Yudewwa
Post #4
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔
උඹ ගාල්ලේ නෙවෙයිද ඉන්නේ දැන් මචෝ.. උඹ හැබැයි හොද එකා. ඇහුව ගමන් ඕන දෙයක් කියනව .
Yudewwa
Post #58
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔
උඹල එක්ක කතා කරනවද තවම...? ඕක මුලින්ම ගියේ රත්ගම ගමේ ඉස්කෝලේ නේද බන්
Yudewwa
Post #56
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
Arugambay
නැහැ මචෝ. මගේ යාලුවෝ ඉන්නව කියල කිව්වේ. හැබැයි බීච් සයිඩ් එකේ නෙවෙයි ගම පැත්තේ. අරුගම්බේ පාලම අයියෙනෙම තියන ලොකු ඉඩමේ ඉන්නෙත් මං අදුරන එකෙක්.
Yudewwa
Post #8
Sep 1, 2026
Forum:
Travel Sri Lanka
සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔
උ බන් කටුදම්පේද ගෙවල්. දැන් රත්ගම එන්නේ නෑ නේද..
Yudewwa
Post #49
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
Sign board hadana hati igena ganne kohmada?
මටත් ආසයි බන් neon light හදන හැටි ඉගෙන ගන්න. LED වලට වඩා පට්ටම ගතියක් තියනව neon වල. ඉස්සරනම් තිබ්බ neon ලයිට් වලින් හදපු advertising. දැන් නම් ගොඩක් අඩුයි. පරණ ඉතුරු වෙලා තියන ඒවා විතරයි තියෙන්නේ. රේස් යි එකේ අශ්වය දුවන එක මරු
Yudewwa
Post #2
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!
දබදිව දවස් කියක් හිටියද බොසා??
Yudewwa
Post #236
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
Woman dangles from the train..
ඒක ඇත්ත.
Yudewwa
Post #6
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
හොද කරන්න බැරි පිළිකා ලෙඩ්ඩු අන්තිම කාලෙ ගෙදරද ඉන්නෙ?
මේ කාලේ නම් හැම තැනම පිළිකා රෝගීන්. නොමල ගෙයකින් මිටක් අරන්න එන්න කිව්වා වගේ පිළිකාවක් හැදිච්ච නැති ගෙදරකින් අබ මිටක් අරන් එන්න කියල කියන්නත් පුළුවන්.
Yudewwa
Post #5
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
Arugambay
නවතින්නේ කොහෙද උඹ? එන්න පුළුවන්. මම අදුරන උන් කීප දෙනෙක් ඉන්නව අරුගම්බේ ගම පැත්තේ.
Yudewwa
Post #6
Sep 1, 2026
Forum:
Travel Sri Lanka
AI Video Monetization?
කියවන්න හෙනම අමාරුයි බන්
Yudewwa
Post #13
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔
අඩෝ ඔව් නේද. මු උඹලගේ ගෙවල් කිට්ටුව නේද. මමත් අහල තියනව ඔය කතාව. මුගේ පඩ වැඩියි කියල. මිනිස්සුට ලොකු ටෝක් දෙනවල අලි ඔලුවෙන්. @thota_langa_sirikkiya උඹ දන්නවා නේද මාලින්ගව පුද්ගලිකව.
Yudewwa
Post #44
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
අනේ පවු අපේ එලක්රි සෙට් එක හිරේ වැටිල
දැකල නම් නෑ එක නම්. ඔබේ වයසත් මට දැනෙන විදියට 45 පැනල.
Yudewwa
Post #8
Sep 1, 2026
Forum:
Movies TV and Radio
Arugambay
කොහෙද ප්ලේස් එක... අරුගම්බේ ගියාම නවතින්න ඕන පොඩි ප්ලේස් වල. අමුතු ගතියක් තියනව බන්.
Yudewwa
Post #4
Sep 1, 2026
Forum:
Travel Sri Lanka
🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!
මේ උඹ මට අබරපු මිරිස් ටික ආපහු වෙන එකෙට හරවන් මචෝ..
Yudewwa
Post #232
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
මොකද්ද මෙතන වෙන්නේ සිංහලු ?
මේවා මෙතන පුජා කරාට, ඊට පස්සේ මේවා බෙදා දෙනවා දුප්පත් මිනිස්සුන්ට.
Yudewwa
Post #15
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
ඊයෙ ග්ලෝමාක් එකේ රයිස් එක දෙනකං පැයක් ඉන්න වුණා
අනුරාධයට කියල ගෙන්න ගන්න ඕන එහෙනම්. උත එක්ක බෙදාගෙන කනව
Yudewwa
Post #18
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
හොර Sim
වැඩේ මොකක්ද කියල මට PM එකකින් කියපන්. ගස් යන්නේ නැත්තනම් දෙන්න පුළුවන් සිම් එකක්.
Yudewwa
Post #9
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!
ලව්ටාසයෝ මේ වගේ ආතල් දෙන්නේ නැතුව කිරිය උඩු යටිකුරු කරන වැඩකට අත ගහමුද?
Yudewwa
Post #228
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
අනේ පවු අපේ එලක්රි සෙට් එක හිරේ වැටිල
ඔව් මටත් මතකයි goldstar fridge, sisil තමයි ගොඩක් තිබ්බේ. උන් උඹලගේ නෑදෑයොද? හොරෙන් ඉඩම් අලගන්න ගේම ගහනවද?? ------ Post added on 1788260703
Yudewwa
Post #6
Sep 1, 2026
Forum:
Movies TV and Radio
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom