ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට බැඳිමට අයදුම් කළ වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ රහස් පෙදෙසේ කලැල් පිළිබඳව වාර්තාවක් ලබාගත යුතු බව පවසමින් ඇගේ නිවසට පැමිණ එම තරුණියගේ රහස් පෙදෙස අත ගෑ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාරවෙල බුද්ධි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පොලිස්...