1. hirashgeff

    නූතන කෝපි කඩේ

  2. hirashgeff

    ජලගැලුම් නිම්න රක්‍ෂිතය වෙනුවෙන් ඇමති විමලවීර හා පැටළුනු වනජීවී නිලධාරියා මාරු කර දමයි..

    ජල ගැලුම් නිම්න වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීම සඳහා පෙනී සිටි වනජීවී නිලධාරියෙකුට ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වනජීවී නියාමක නිලධාරීන් සංගමය සඳහන් කරයි. එම ස්ථාන මාරු කිරීම අවලංගු කර අදාල නිලධාරියාගේ කැමැත්ත මත සුදුසු ස්ථානයක් ලබා දෙන්නැයි සංගමය සභාපති එස් රණවක ආරච්චි මහතා කියා සිටියි. පසුගියදා එම...
  3. hirashgeff

    Excucive : අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ.. වරාය සේවක විරෝධතාවන්ට පොල්ලක්..

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය...
  4. hirashgeff

    ECT පූර්ණ අයිතිය ලංකාවට… පාලනය වරාය අධිකාරියට..

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්, බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ...
  5. hirashgeff

    ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති..

    වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය. විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය...
  6. hirashgeff

    ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලට ඇතුළු කරයි..

    කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ. කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.
  7. hirashgeff

    ඇක්සස් ඩේටාබේස් අයින් කරලා ඔරකල් දැම්මා.

    මචන්ලා මම ඇක්සස් අයින් කරලා ඔරකල් දැම්මා. පල්ලෙහා කුවරි එක ෆේල් වෙනවානේ. Select sa from ToolBox; Invalid object name 'ToolBox'.
  8. hirashgeff

    නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඔ්නෑ දෙන්නයි..- වරාය වෘත්තීට සමිති කියති..

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම...
  9. hirashgeff

    කලාබලලු රක්ෂිතය ඩෝසර් කරලා.. විශාල ගස් කුට්ටි කරලා..

    ධාතුසේන රජතුමා විසින් කරවූ බව සඳහන් කලා බලලු වැව ආසන්න රජයේ රක්ෂිතයේ ඇති විශාල ගස් කොළන් ප්‍රමාණයක් කපාදමා ඩෝසර් කරමින් ඇතැයි ප්‍රදේශයේ වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. එම ප්‍රදේශයේ පිහිටි විශාල භූමියක් මෙය වන විට ඩෝසර් කර සුද්ධ පවිත්‍ර කොට ගිනි තබා ඇති බවත් එහි තිබූ වටිනා ගස් යන්ත‍්‍ර දමා කුට්ටි...
  10. hirashgeff

    සමාජේ අර තියෙන්නේ

    සමාජේ අර තියෙන්නේ කොලපාටින්
  11. hirashgeff

    අලි සබ්‍රි නාටකය...

    අලි සබ්‍රි නාටකය... හිතෙන්නේ නැද්ද අලි සබ්‍රිත් වැඩකරන්නේ ආණ්ඩුවේම ස්ක්‍රිප් එහෙකට කියලා. එහෙම නැත්තන් මේ වෙනකොට අයින් කරන්න තිබ්බානේ. මම හිතන්නේ වෙන්නේ මේකයි. අලි සබ්‍රි පැත්තට අවදානේ දාල අනිත් දෙවල් යටින් වෙනවා.
  12. hirashgeff

    සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පැවති නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ. අදාළ නඩුව ගොනුකර තිබුණේ 2010 වසරේදී සතොස ආයතන සේවකයන් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි. මහාධිකරණය අද නිගමනය කරන ලද්දේ තවදුරටත් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි...
  13. hirashgeff

    ශ්‍රී ලංකාවට 51%ක් ඉන්දීය අදානි සමාගමට 49%ක් වන සේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා..- ජනපති

    ශ්‍රී ලංකාවට 51%ක් ඉන්දීය අදානි සමාගමට 49%ක් වන සේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා..- ජනපති කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි. පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ...
  14. hirashgeff

    ෆ*යා රෝහලට යන්න බෑ කියයි

    කොරෝනා ආසාදිත වූ ඇමති වාසු රෝහල්ගත වෙන්න බෑ කියයි… නිවසට වී සිටී.. රෝහලට ගෙනයන්න මෙහෙයුමක්.. කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට ඇත. සෞඛ්‍ය...
  15. hirashgeff

    රෑ දැනියෙල් දවල් මිගෙල්.

    රෑ දැනියෙල් දවල් මිගෙල්. ලස්සන කොමඩි ෆිලුම් එකක්. නිකන් කම්මැලි කමට දැම්මේ ෆිල්ම් එකම දුවන්නේ විකට චරිත දෙකක් නිසා. කැමරා අධ්‍යක්ෂනය G නන්දසේන
  16. hirashgeff

    රවුෆ් හකීම්ගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න…

    රවුෆ් හකීම්ගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න… පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය. ගයන්ත කරුණාතිලක තලතා අතුකෝරල එම්.ඒ. සුමන්තිරන් ශානක්‍ය රාසමාණික්‍යම් ලක්‍ෂමන්...

    No contents