වාසු-විමල්-උදය අමතා ජනපති දොස් කියයි.. කැබිනෙට්ටුවෙන් ඉවත් කල හැකි බවත් කියයි…
ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ...