1. hirashgeff

    ලංකාවේ ඇලක හිරවුනා නම්🤔🤔🤔

    ඕක ලංකාවේ ඇලක හිරවුනා නම් 🤔 නැවේ කපිතාන් ගැන ඔබ නොදත් රහස් රැසක් එලියට (වීඩියෝ සහිතයි) කපිතාන්ගේ අනියම් බිරිඳ මව්බිමට කතා කරයි (මේ ඉරිදා මව්බිම විශේෂ අතිරේකය) කපිතාන් අවසන් වරට හැඳ සිටි කලිසම ඇලේ පාවෙමින් තිබියදී හමුවේ නැවේ තිබූ මත්පැන් බෝතල් තොගයක් හා නැංගුරම අතුරැදන් වී ඇති බවට...
  2. hirashgeff

    සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්..

    එකක් අක්කර පහක පමණ වූ විශාල වැව් දෙකක් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ ඉදි කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසීය. ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ මෙම වැවු ඉදිකිරීම්...
  3. hirashgeff

    තමන් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියලා…

    තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය. එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට...
  4. hirashgeff

    එළියට යනකම් අපි බලන් ඉන්නෙ නෑ.. ඊට කලින් එලවල දානවා – ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවටම බනින අයට බැසිල් කියයි..!

    ‘මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා…’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
  5. hirashgeff

    සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ කොරෝනා මරණ භූමිදානය කිරීම හේතුවෙන් භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පවතින බවට සිය මතයක ප්‍රකාශ කරන ලදි...
  6. hirashgeff

    මෘතදේහ භූමදානය

    කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ. ඒ අනුව ඒ සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය කර ට යොමු කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර ඇත. ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඇමතිනිය මේ බව සදහන් කල බව ඇමති එස්.එම්...
  7. hirashgeff

    මා නිර්දෝෂී අයෙකු බව පිලිගෙන අවසන්…- බදියුදීන් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන කියයි…

    තමනට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කළ ද තමන් නිර්දෝශී අයෙකු බව ජනතා විසින් පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සඳහන් කරයි. ඇතැම් පිරිසක් තමන් වරදකරු යැයි හුවා දැක්වීමට කටයුතු කරන බවත් ඔවුන් ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් බවත් මන්ත්‍රීවරයා පැවසීය...
  8. hirashgeff

    කැකිල්ලේ රජතුමා

    කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි පුංචි සන්දියේ සිට අසා ඇත. එක් රට වැසියෙකුගේ නිවසක් වැස්සට කඩා වැටීම නිසා එම වැසියා පිලිසරනක් පතා කැකිල්ලේ රජතුමා මුණගැසීමට රාජ සභාවට පැමිණියේය. දේවයන් වහන්ස , මගේ නිවස කඩා වැටුනේ වහල නිසි පරිදි සකස් කර නොදුන් නිසා වෙන් වැස්සට බිත්ති තෙමිලා මැටි දියවෙලා නිවස බිමට...
  9. hirashgeff

    එන්නත දෙන නිසා පිසිආර් ඕනේ නෑලු

    කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා…. කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇතැයි...
  10. hirashgeff

    පුච්චනවද වලලනවද ?ත්‍රාසජනක නාට්‍යයේ සීසන් 2 ආරම්භවේ.

    පනික්කියා තරහයි නාට්‍ය මලාවේ අනපේක්ෂිත අසාර්ථකත්වය නිසා රූගත කිරිම් අතරමග නවතා තිබේ. ඒ වෙනුවට පුච්චනවද වලලනවද නාට්‍යයයේ දෙවන කතාමාලව නැවත තිරගතවේ. කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ...
  11. hirashgeff

    නාටකේ ඉවරයි.

    රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි. ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවක් විමල් වීවරංශ මහතා ප්‍රකාශ කල බවක් තමන්...
  12. hirashgeff

    වචන තුනක බොරුවක් කියපාන්කෝ ?

    වචන තුනක බොරුවක් කියපාන්කෝ. ආදරය සම්බන්ධ නැති ඒකක් වෙන්න ඕනේ. 1 වැඩ කරන රටක් ------ Post added on 1612891797
  13. hirashgeff

    අලුත්ම නරි නාටකය ඇතුලේ ප්‍රශ්නයක්

    මේක තමයි අලුත්ම නරි නාටකය. විමල් ගම්මන්පිල කකුලෙන් අදිනවා. සංවර්ධනය කරන්න බෑ. ඉතින් මිනිස්සු හිතනවා බලන්න මුන් දෙන්නා සට වැඩ කරන්න දෙන්නේ නෑ.
  14. hirashgeff

    පාස්කු ප්‍රහාරකයාගේ බිරිඳ රට පැනලා – සරත් වීරසේකර කියයි

    කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා හස්තුන් නැමැත්තිය මෙරටින් පලා ගොස් ඇතැයි රාජ්‍ය ඇමති සරත් වීරසේකර කියයි. 2019 අප්‍රේල් 21 දා එල්ල වූ මුස්ලිම් අන්තවාදි ප්‍රහාරයේ ප්‍රධානතම සාක්ෂිකාරියක විය යුතු සාරා හස්තූන් කාත්තන්කුඩි නිවසේ වූ පිපිරීමෙන්...
  15. hirashgeff

    Tamils students sing national anthem in Sinhala, Sinhala students sing in Tamil in Vavuniya

    Tamils students sing national anthem in Sinhala, Sinhala students sing in Tamil in Vavuniya...
  16. hirashgeff

    සිරාවත් මෙහෙම කතා ඇහුවේ නෑ බන්.

    ප‍්‍රජා අයිතිය රෝල් කරල XX ගහගන්නැයි අනුර ජනපතිට කියයි.. February 6, 2021 at 9:20 am | lanka C news ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැකිල්ලේ කොමිසමෙන් තම ප්‍රජා අයිතිය අහෝසි කළද තම දේශපාලන කටයුතු නතර නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ජනතා...
  17. hirashgeff

    2022 - 2024 දක්වා නිදහස් දින කතාවේ සරාංශය

    2022 - මහ බැංකු හොරුන්ට දඬුවම් නුදුරේම දෙනවා. පාස්කු අපරාධයට වගකිව යුතු අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන්වනවා. 2023 - මහ බැංකු හොරුන්ට දඬුවම් නුදුරේම දෙනවා. පාස්කු අපරාධයට වගකිව යුතු අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන්වනවා. 2024 -මට දෙසැම්බර ජනාධිපතිවරනෙන් බලය දෙන්න... අලුතෙන් බලයට ඇවිත්...

    No contents