කොහොම පවක් ද, කොහොමහරි සාසනෙට තල්ලු කරලා බලෙන්, සැපක් නැ, ගැනියෙක් ගෙන් වෙන්න ඔනෙ දෙවල් නැ ඔහෙ දුක් විදිනවා. උම්බල දන්නවාද රොමානු කතොලික ෆාදර් කෙනෙක් කරන්නෙ හොන්දට ෆිල්ටර් කරලා හොන්දට උගන්නලා විබාග කරලා, එන්නම් වාලෙ ෆාදර් වෙන එක එහෙ වානා. කොහොමත් ෆාදර්ස්ලා වැඩිකල් ඉන්නවා, උන් ජීවිතෙ දුකයි දුකයි...