ලන්කාවට එක වෙන්න තිබ්බ චාන්ස්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත

    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    මම උඹලට කිව්වනෙ මගෙ බෝඩිමේ ටොයිලට් එක block. ඉතින් සාමාන්‍යයෙන් toilet යන්නෙ ළඟ තියෙන කාගිල්ස් එකට. හැබැයි අද තාම කක්කා බර අ‍ාවෙ නෑ.

    10 ට වහන්න කලින් බර අ‍ාවෙ නැත්නම් අ‍ායෙත් එදා වගේ බෑග් එකකට දාලා බොල්ගොඩට විසික් කරන්නයි වෙන්නෙ.

    ඉතින් දන්නවා නම් කියහන්කො පැය බාගෙකින් විතර කක්කා බරක් අ‍ැති කරගන්න ක්‍රමයක්? 🤔

    P. S. කෙසෙල් කෑවා, කිරි කෝපි බිව්වා. වෙනසක් නෑ. 😪😪

    Lectures යන්න පාර දිගේ යන ගමන් නිකමට බලද්දි දැක්ක දෙයක් ගැන මේ කියන්නෙ. දැන් department එකට ළඟ නිසා සම්පූර්ණ හෑල්ල දාන්න බෑ. අද presentation එකක් තියෙනවා. එ‍්ක ඉවර කරලා thread එක edit කරලා විස්තරය දාන්නම්. සාරාංශය ගත්තොත් මම රීලා විසි කරපු කක්කා බෑග් එකක් වට කරගෙන මහා ecosystem එකක් නිර්මාණය වෙලා. තියෙන තැන සහ photographic evidence අ‍ැතුළු බොහෝ දේ පසුව බලාපොරොත්තු වෙන්න. 😊

    1.50pm.
    අ‍ා දැන් හරි. මෙන්න තියෙනවා බඩු.

    View attachment 193810

    බලහල්ලා මුළු කාණුවෙම දිය සෙවළ, පෙඳ පාසි විතරක් තියෙනකොට මගෙ කක්කා බෑග් එක මැදි කරගෙන පුංචි ecosystem එකක් හැදිලා තියෙන හැටි. Hydrilla වැවිලා, පාසි පැතිරිලා, හතු හැදෙන මයිසීලියම් මුල් බෑග් එක වට කරන් තියෙන හැටි. වෙන එකක් තියා චූටි කුරුමිණි වර්ග පවා දැන් එ‍්ක අ‍ැතුළෙ ජීවත් වෙනවා. 😍

    බලපිය මම පරිසරයට කරන සේවාව. 😊
     
    • Sad
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    හැට ගනන්වල ඩඩ්ලි කරන්න හදපු වැඩක් ඒකාලෙ වාමාංශික පක්ෂවල බලපෑම හින්දා නැවැත්තුවා කියලා අහලා තියනවා. ඒකෙ වාසිය ගිහින් තියෙන්නේ සිංගප්පූරුවට
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
    සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,619
    6,894
    113
    වදුරව

    දන්නෙ නැති එවා කතා කරන්න එපා බන්
    Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේ
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,619
    6,894
    113
    වදුරව
    කියලා දෙන්ට බලාන්ට එහෙනම්
    Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේ
    අනික harbours , airport and infrastructure උපරිමට හැදුවා.
    නිතිය හැමොටම එකම විදිහට ක්‍රියාත්මක කරා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා
    Danan hitiye na. Sira topic ekak.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    අපිට කෙල උනේ Liberal Democratic ආණ්ඩුවක් හදාගන්න බැරි උන එක, සුළු ජාතීන්ව පහත් කරපු එක

    1956 Sinhalese Only act එක

    දෙමළ ජාතිය කොන් උනා ... උන්ව Oppress උනා ... උන් නැගිට්ටා ... ඉන්දියාව ඒක exploit කරා .... අවුරුදු 30 ක් යුද්ධෙ ආවා ... Corrupted Rulers ල ආවා ... rest is HISTORY

    සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වගේ ගොඩක් රටවල් Liberal Democratic Governance එකක් හදාගත්තා ...

    In liberal democracy, an elected government cannot discriminate against specific individuals or groups when it administers justice, protects basic rights such as freedom of assembly and free speech, provides for collective security, or distributes economic and social benefits.

    කරුමෙ තමා ....

    කෞරු මොනව කිව්වත් J.R. ගෙ විවෘත ආර්ථිකය ලංකාවෙ එක හැරවුම් ලක්ෂයක් වෙන්න තිබුන ... ඒක තමා ලංකාව සිංගප්පූරුව ක් වෙන එකෙ ප්‍රධාන අඩිතාලම වෙන්න තිබුනෙ ... දක්ණෙන් ජෙප්පො ආවා ... උතුරෙන් දෙමලු නැගිට්ටා ... ඉන්දියාව ඇවිලෙන ගින්නට පිදුරු දෑව 🙂
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේ
    මම කියපු දේ වැරදි තැන පෙන්වන්න බලන්න.. බ්‍රිට්ෂ් ල හිටපු හින්ද ද සිංගප්පූරුව දියුණු උනේ? නෑනෙ. ඒ මිනිස්සුමයි දියුණු උනේ. OP දාල තියෙන්නෙ සිංගප්පූරුව දියුණු උනේ බ්‍රිටිෂ්ලා හිටපු හින්දා කියන මතය ඇතුවනේ. ඒක එහෙම නෙමෙයිනෙ.

    මලයාවට නිදහස හම්බවෙනකොට සිංගප්පූරු දූපත කියන්නෙ හරිහමන් ට්‍රාන්ස්පොටේෂන් සිස්ටම් එකක්, සැනටරි පහසුකම් නැති කොළඹ වතු වගේ ගෙවල් තිබ්බ තැනක්. මලයාවට එකතු වෙච්චි සිංගප්පූරුවට ටික කලෙකින්ම අපිට එපා කියලා තමන්ගෙ රටෙන් ඉවත් කරලා දැම්මා.
    බොන්න වතුරවත් තිබුනෙ නැහැ. රටේ පාලන බලය ගත්ත ලීක්වාන් යූ ඇතුලු පිරිස තේරුම් අරගන තමන්ගෙ රට සර්විස් හබ් එකක් කලා. ඒ එක්කම තද බල පාලනයක් අරගන ගියා. අද වෙනතුරු ලීක්වාන් යූගෙ PAP එක තමයි රටේ පාලනය අරගන යන්නෙ
    සිංගප්පූරුව වෙස්ටන් කල්චර් එක ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. ඒකෙ සමහර දේවල් ඇඩැප්ට් කලා. ලංකාවත් කරල තියෙන්නෙ.. ඒ වගේ තමා
    සිංගප්පූරුවේ නීති පද්ධතිය හදද්දි වෙස්ටන් ඒව සමහර අංශවලින් ඇඩ්ප්ට් කලාට ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. උදාහරණයක් විදිහට රේෂල් ගෘප්ස් එක ඒරියා එකක ස්ටැග්නේට් වෙන්න බැරිවෙන විදිහෙ නීති තියනවා සිංගප්පූරු නීති පද්ධතියේ. ඒ වගේ නීති වෙස්ටන් නීති වලට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්. තව ඔ්න තරම් දේවල් තියනවා කියන්න. දැනට මේ ඇති

    meca attac
    Danan hitiye na. Sira topic ekak.

    උඩ රිප්ලයි එක බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උඩ රිප්ලයි එක බලන්න
    • 1965: Singapore became fully independent.
      ➤ The government officially adopted English as the main working language, to:
      • Unite the multi-ethnic population
      • Enable access to global trade and diplomacy
      • Ensure neutrality among ethnic groups (no favoring Mandarin, Malay, or Tamil)
    • 1970s–1980s: Government pushed English-medium education and civil service.
      ➤ English became dominant in administration, law, and education.

    Today:​

    English is the official working language in government, courts, education, and business
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    • 1965: Singapore became fully independent.
      ➤ The government officially adopted English as the main working language, to:
      • Unite the multi-ethnic population
      • Enable access to global trade and diplomacy
      • Ensure neutrality among ethnic groups (no favoring Mandarin, Malay, or Tamil)
    • 1970s–1980s: Government pushed English-medium education and civil service.
      ➤ English became dominant in administration, law, and education.

    Today:​

    English is the official working language in government, courts, education, and business,
    බ්‍රිටිෂ්ල යනකොට සිංගප්පූරුවේ ෆොටෝස් ටිකක් අරගන බලන්න. පරණ ආකයිව් වලින්.
     
    • Like
    Reactions: Bitter Truth

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා
    yes :yes: :yes:

    මම කියපු දේ වැරදි තැන පෙන්වන්න බලන්න.. බ්‍රිට්ෂ් ල හිටපු හින්ද ද සිංගප්පූරුව දියුණු උනේ? නෑනෙ. ඒ මිනිස්සුමයි දියුණු උනේ. OP දාල තියෙන්නෙ සිංගප්පූරුව දියුණු උනේ බ්‍රිටිෂ්ලා හිටපු හින්දා කියන මතය ඇතුවනේ. ඒක එහෙම නෙමෙයිනෙ.

    මලයාවට නිදහස හම්බවෙනකොට සිංගප්පූරු දූපත කියන්නෙ හරිහමන් ට්‍රාන්ස්පොටේෂන් සිස්ටම් එකක්, සැනටරි පහසුකම් නැති කොළඹ වතු වගේ ගෙවල් තිබ්බ තැනක්. මලයාව අන්තිමට සිංගප්පූරුව අපිට එපා කියලා තමන්ගෙ රටෙන් ඉවත් කරලා දැම්මා.
    බොන්න වතුරවත් තිබුනෙ නැහැ. රටේ පාලන බලය ගත්ත ලීක්වාන් යූ ඇතුලු පිරිස තේරුම් අරගන තමන්ගෙ රට සර්විස් හබ් එකක් කලා. ඒ එක්කම තද බල පාලනයක් අරගන ගියා. අද වෙනතුරු ලීක්වාන් යූගෙ PAP එක තමයි රටේ පාලනය අරගන යන්නෙ
    සිංගප්පූරුව වෙස්ටන් කල්චර් එක ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. ඒකෙ සමහර දේවල් ඇඩැප්ට් කලා. ලංකාවත් කරල තියෙන්නෙ.. ඒ වගේ තමා
    සිංගප්පූරුවේ නීති පද්ධතිය හදද්දි වෙස්ටන් ඒව සමහර අංශවලින් ඇඩ්ප්ට් කලාට ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. උදාහරණයක් විදිහට රේෂල් ගෘප්ස් එක ඒරියා එකක ස්ටැග්නේට් වෙන්න බැරිවෙන විදිහෙ නීති තියනවා සිංගප්පූරු නීති පද්ධතියේ. ඒ වගේ නීති වෙස්ටන් නීති වලට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්. තව ඔ්න තරම් දේවල් තියනවා කියන්න. දැනට මේ ඇති

    උඩ රිප්ලයි එක බලන්න.
    mama ahala tiyenawa Malaysian thugsla tika Singapore Island ekata pannala unwa Malaysiawen ain kala kiyala..
    ------ Post added on Jun 16, 2025 at 9:04 PM
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    සුද්දො එක්ක හිටියනම් අපිට තව කෙලවෙනවා. පහුගිය අවුරුදු 75 දී UK වල ආර්තික වර්දන වේගය 2.5% වෙද්දි ලංකාවේ ඒ අගය 4% විතර
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    yes :yes: :yes:

    mama ahala tiyenawa Malaysian thugsla tika Singapore Island ekata pannala unwa Malaysiawen ain kala kiyala..
    ------ Post added on Jun 16, 2025 at 9:04 PM
    නෑ මචං. සිංගප්පූරුව කියන්නෙ චීන බහුතරයක් ඉන්න රටක්. නිදහස හම්බඋනාට පස්සෙ මැලේසියානු ෆෙඩරේෂන් එකට එකතු උනා. මැලේසියාව කියන්නෙ මැලේ ජනතාව බහුතර රටක්. ඉතිං රට පාලනය වෙනකොට මැලේ First කියල රූල් එකෙන් තමා පාලනය උනේ. මේකත් එක්ක ආපු ගැටලු නිසා මැලේසියාව අන්තිමට සිංගප්පූරුව තමන්ගෙ රටෙන් පන්නලා දැම්මා. සිංගප්පූරුව පාලනය කරපු PAP පක්ෂෙ ඒ තීරනෙන් ෂොක් උනා කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ ඉතිං ලීක්වාන් යූ ඇතුලු පිරිස ප්ලෑන් එකකට වැඩ කරා. Rest is history
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    නෑ මචං. සිංගප්පූරුව කියන්නෙ චීන බහුතරයක් ඉන්න රටක්. නිදහස හම්බඋනාට පස්සෙ මැලේසියානු ෆෙඩරේෂන් එකට එකතු උනා. මැලේසියාව කියන්නෙ මැලේ ජනතාව බහුතර රටක්. ඉතිං රට පාලනය වෙනකොට මැලේ First කියල රූල් එකෙන් තමා පාලනය උනේ. මේකත් එක්ක ආපු ගැටලු නිසා මැලේසියාව අන්තිමට සිංගප්පූරුව තමන්ගෙ රටෙන් පන්නලා දැම්මා. සිංගප්පූරුව පාලනය කරපු PAP පක්ෂෙ ඒ තීරනෙන් ෂොක් උනා කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ ඉතිං ලීක්වාන් යූ ඇතුලු පිරිස ප්ලෑන් එකකට වැඩ කරා. Rest is history
    ලී ක්වාන් යූ අඬන වීඩියෝ එකක් තියනවා මැලේශියාව වෙන් වෙන පනිවිඩය කියද්දි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,786
    113
    මාලඹේ
    ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
    ලංකාවේ විජේවීර වගේ පරයෙක් ඉපදුනේ නැත්නම් ලංකාවේ JVP වගේ කාලකන්නි පක්ෂයක් තිබ්බේ නැත්නම් ලංකාව ආසියාවේ 1 තමා.

    JVP මුලින්ම රට ගිනිතිබ්බේ 1971
    1971 එකට කලින් ලංකාවේ ආර්ථිකය සංසන්දනය කරපන් කෝ ආසියාවේ අනිත් රටවල් එක්ක😬
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අපිට කෙල උනේ Liberal Democratic ආණ්ඩුවක් හදාගන්න බැරි උන එක, සුළු ජාතීන්ව පහත් කරපු එක
    සිංගප්පුරුව Liberal Economic Policy මිසක් Liberal Democratic Governance තිබුන රටක් නෙමෙයි.

    හැබැයි ජාතින් වෙන්ව නොසලකා පොදු ජාතියක් විදියට කටයුතු කලා

    ලී ක්වාන් යූ single party state එකක් තමයි ගෙනිච්චෙ, භූගෝලීය වැදගත්කම හින්දා ඇමරිකාව , එංගලන්තය වගේ රටවලින් බොහෝ සහය ලැබුන.

    විරුද්ධව අදහස් දක්වපු ඔක්කොම හිරකලා.

    නීති හදල, නඩුකාරවරු ඔක්කොම රාජ්‍යය පාක්ෂික විදියට යොදාගත්ත. බලයට කිසිම ආකාරයේ තර්ජයක් එල්ල කරන්න බැරි විදියට සමාජය ත්‍රස්ථ කරල තිබුනෙ

    සමාජය දේශපාලන නිදහස, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ආදී සීමා කිරීම් ආර්ථික වර්ධනයත් සමාජයේ එක්ක යම් අඩු තැකීමකට ලක් උනා

    අදන් රජයට එරෙහිව ස්ට්‍රයික් එකක් කලොත් කෙලින්ම හිරේ, නිදහස් වෙන්න බැ අවුරුදු 10කි න් මෙහා
     
    Similar threads