🔴 පකිස්තානය ඊශ්‍රායලයට මීක් කියයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    උබලගේ දැනුම තමයි දැනුම...
    අඩො තෙරියමා, දන්නෙ නැති නිසා තමයි ඇහුවෙ, මම කිව්වුවෙ නෑ නෙ උන් රුසියාවෙන් ගත්තා කියලා
     
    • Like
    Reactions: ttj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    පක්කො න්ගේ පයිලට් ලා හොඳයි...

    ස්ට්‍රොන්ග් ආමී එකක් ඉන්න නෙ..

    ඉන්දියාවේ රෆෙල් එක බිම් දැන්ම නෙ ෆ්‍රාන්ස් වලින් අරන් වැඩි කල් යන්න කලින්?
     
    • Like
    Reactions: War Fighter

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Pakko Iran walata support nam usa Israel walata support neh. Etakota mkda wenne.
    ඉරාන් වලට පක්කො විතරක් නෙවෙයි සාපොට්, චිනෙත් සාපොට්, රුසියා, තුර්කි,

    ඉරාන් වලින් වදින හයිපර්සොනික් මිසයිල් දැක්ක හාම, රුසියන් බඩු පෙන්නෙ, චයිනිස් සැටලයිට් වලින් උදවු දෙන්නෙ,

    මෙ සැරෙ ඉශ්‍රයල් ඉවරයි, ට්‍රම්ප් කාරයාව එලවන්න උද්ගොශන,
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඉරාන් වලින් වදින හයිපර්සොනික් මිසයිල් දැක්ක හාම, රුසියන් බඩු පෙන්නෙ, චයිනිස් සැටලයිට් වලින් උදවු දෙන්නෙ
    මල්ලි ඔනා නම් මොසාඩ් ට පුලුවන් ගහලා චයිනිස් ලෙබලෙ දාන්න
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පක්කො න්ගේ පයිලට් ලා හොඳයි...

    ස්ට්‍රොන්ග් ආමී එකක් ඉන්න නෙ..

    ඉන්දියාවේ රෆෙල් එක බිම් දැන්ම නෙ ෆ්‍රාන්ස් වලින් අරන් වැඩි කල් යන්න කලින්?
    චයිනා උන්ගෙ pl 15 මිසයිල් වලින්,
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මල්ලි ඔනා නම් මොසාඩ් ට පුලුවන් ගහලා චයිනිස් ලෙබලෙ දාන්න
    ඔවු නෙතන්නියාහු කොල් කර කර උදවු ඉල්ලනවා, මෙ සැරෙ ඉශ්‍රයල් ඉවරයි, සතුටු වියන්,
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Boru sandardhana. Gemara inne israil un witharai. Arun karanne ahaskuru tikak yawala rate inna minissunta athal ekak Dena eka withari
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    නිකන් අහකයන පයියකින් ඇර ගන්න හදන්නෙ ඔය....ඉන්දියාවෙ ජෙට් බිම දැම්ම කියල ලොකුවට හිතන් ඇත්තෙ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    boru talks. Israel nuclear weapons use karanne na kiyala un dannawa. Iran airspace eka athulatama gihin gahanna puluwan kama thiyeddi mona magulakatada nukes.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩො තෙරියමා, දන්නෙ නැති නිසා තමයි ඇහුවෙ, මම කිව්වුවෙ නෑ නෙ උන් රුසියාවෙන් ගත්තා කියලා
    සෝවියට් සංගමේ තියන කාලේ ඉන්දියාව තමයි උන් එක්ක ෆිට් එකේ හිටියේ... ඒක හින්දා ඇමෙරිකාව පක්කොන්ට සපෝර්ට් කළා... ඉන්දියාව පරමාණුක බොම්බේ හැදුවම ඒක බැලන්ස් කරන්න තමයි පාකිස්ථානයට පරමාණුක අවි හදාගන්න දුන්නේ ඇමරිකාව...

    ඇෆ්ගන් යුද්දෙ කාලේ තමයි ඇමරිකාව පක්කෝ එක්ක තරහා උනේ... උන් ඩබල් ගේම් ගහනවා කියලා...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :lol:


    Daspiyoth Israel unta puka dunnata unwa ganang ganne naa..
    ------ Post added on Jun 16, 2025 at 5:12 PM
    මෙහේ ඉන්න කලු මිට්ටෝ ගැනත් එච්චර තමයි බන්.ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරගෙන දවසට ත්‍රෙඩ් බරගානක් දාගෙන කඩේ ගියත් උන් දකින්නේ වත් නැතුව ඇති.

    ඩස්පයන්ගේ පුක දීම කොච්චරද කියනවා නම් සැබොටාජ් ඔපරේෂන් වලට ගිහින් මාට්ටු වෙච්ච උන්ගෙන් වැඩි හරියක් ඩස්පයෝ කියලයි ආරංචි.දැන් ඉතින් ලණුවක ආතතිය බලන්න තමයි වෙන්නේ උන්ට.
     
    • Haha
    Reactions: redux

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිය මාසේ IMF ලෝන් එකක් ගහපු එවුන්ට මොන යුද්ද ද!!

    Tired Old Lady GIF by Offline Granny!
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    බටහිරයි ඉන්දියාවයි කියන ඒවා විස්වාස කරන උනුත් ඉන්නවනේ බං 🥴

    ටික් ටෝක් වීඩියෝ එකක තියන ඒවත් ඇත්ත කියලා හිතන උඹලා වගේ මෝඩයෝ ඉන්නවනේ :lol: පස්කිස්තනේ දේශපාලනේ කරන එවුන් මොනවා කිවුවත් උන්ට කරන්න පුලුවන් පුකක්නැ nuclear strike එකකට සම්පුර්ණ බලේ තියෙන්නේ පක්සිතාන් ආරමි එකට.


    අනේ මෝඩ පකෝ ඉතිහාසේ ඉගෙන ගනින් පක්කෝන්ගේ nuclear හදපු පොර තමයි ඉරාන,north korea,ලිබියා වලට විකුනලා තියෙන්නේ nuclear technology එක

    පල ෆේක් බැල්ලිගෙ පුතා යන්න දන්නේ නැති ඒවා කියවන්නේ නැතුව එක එකවුන්ට් එකකින් ඉස්රායලේට සපෝර්ට් කරලා මේකෙන් ඉරානෙට සපෝර්ට් කරනවා ගිහින් මානසික ලෙඩේට බේත් ගනින් ඔක්කොටොම කලින්. :lol:
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ටික් ටෝක් වීඩියෝ එකක තියන ඒවත් ඇත්ත කියලා හිතන උඹලා වගේ මෝඩයෝ ඉන්නවනේ :lol: පස්කිස්තනේ දේශපාලනේ කරන එවුන් මොනවා කිවුවත් උන්ට කරන්න පුලුවන් පුකක්නැ nuclear strike එකකට සම්පුර්ණ බලේ තියෙන්නේ පක්සිතාන් ආරමි එකට.




    පල ෆේක් බැල්ලිගෙ පුතා යන්න දන්නේ නැති ඒවා කියවන්නේ නැතුව එක එකවුන්ට් එකකින් ඉස්රායලේට සපෝර්ට් කරලා මේකෙන් ඉරානෙට සපෝර්ට් කරනවා ගිහින් මානසික ලෙඩේට බේත් ගනින් ඔක්කොටොම කලින්. :lol:
    Facts nathi moda katha kiyana ponnayo nam iyaa🤡
     
    • Dislike
    Reactions: Rasika212