පැරණි කාර් වල තිබූ අරුම පුදුම උපාංග.
Goodyear කියන සමාගම තමයි හඳුන්වල දුන්නේ. හැබැයි සාර්ථක වුනේ නම් නෑ.
2.බලු මල්ල...
1957 Cadillac Eldorado Brougham කාර් එකේ තමයි මේ පුන්චි බාර් එක අවේ.
4.හැප්පුවොත් පැනල යනව බොරු...
කවුරුහරි වාහනේ වැදුන වෙලාවේ ඉදලා ඉස්සරහා තියෙන ගැජට් එකෙන් ඩිස්ක් පිටවෙනව රියදුරාගේ නමයි වාහනේ අංකෙයි තියෙන. මේක දැනුත් එන්න තියෙන්නෙ නේද?
5.ගොඩත් වතුරයි දෙකම එකයි...
1961-1968ත් අතර කාලේ හමයි මේක හදල තියෙන්නේ. ගොඩදි 70 තුත් වතුරෙදි 7 තුත් වේගයක් ගැනීමේ හැකියාව මේ ඇම්පිකාර් එකට තියෙනවලු.
6.කැරකෙන සීට් එක...
1961 නිපදවූ මේ Buick Flamingo කාර් එකේ සීට් එකක් අංශක 180ක් කරකවන්න පුළුවන්ලු. පිටිපස්සෙ යන පොඩි අය බැනුන් අහල ඉවරයක් නැති වෙනවා.
7.එහාට කරන්න පුළුවන් ස්ටියරින්ග් වීල් එක...
සුප්රසිද්ධ ෆෝඩ් T-Bird එකට තමයි මේ විශෙෂ ස්ටියරින්ග් වීල් එක සවිකරල එවල තියෙන්නේ.
තවත් මේ වගේ කතා,
බිළිඳුන් ගැන පුදුම කරුණු 9ක්.
ෆේස්බුක් ගැන ඔබ නොදත් කරුණු 10ක්.

Last edited: