Neon Light

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    මචන්ලා දන්නවනම් කියපල්ලා මේ වගේ Neon light & plastic sign letters කරන කවුරු හරි ඉන්නවනම්...

    35bfom9.jpg


    2j13qcz.jpg


    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පල පල

    කොහොමත් යනවා තමා යකෝ උඹලා වගේ ජාතකේ අවුල් එවුන් එක්ක මගේ කොහොමත් කතාවක් නෑ......... සීනියර් එකෙක්ට සද්දේ දාලා හින්දා උඹට දෙයක් පැහැදිලි කළා මිසක් උඹලා වගේ ගැට්ටෝ ෆෝම් කරන්න කමෙන්ට් කරේ නෑ......
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිටියා බන් කිහිප දෙනෙක් දැන් මේ පැත්තට සැපත් වෙයි
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thunder and Neon kiyala set ekak innwa un thama lokuwata karanne habai gaana wadi.
    LED board karana aya dan godak innwane ungen ahala balapan aduwata kara ganna puluwan.
     

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    Thunder and Neon kiyala set ekak innwa un thama lokuwata karanne habai gaana wadi.
    LED board karana aya dan godak innwane ungen ahala balapan aduwata kara ganna puluwan.

    Thunder and Neon lage patta ganan..... normal rate walata karana thanak baluweeee, thankssss lokkaa
     

    udeash

    Member
    Jun 22, 2013
    12
    1
    0
    Neon Signs

    There is a place named Neon X . I do not have their phone number.You can find it from directory.