පසුගිය ඉරිදා දින සිදු වූ රිය අනතුරක් සම්න්ධයෙන් මහත් කතාබහක් ෆේස්බුකියේ කටකතා පැතිරෙන්න පටන් ගත්තනේ.....
ඒ නිසා අපි ඒ ගැන හොයන්න රාජගිරියටත් මහ රෝහලටත් මීගොඩටත් ගියා.... සමහරු චම්පික ඇමතිවරයා පදවපු රියකට තරුණයෙකු යටකරපු පුවත් වාර්තා කළා.. ඒ වාගේම ඇමතිවරයා එම වාහනය නොපැදවු බවත් එහි නොසිටි බවටත්...