කොහොමද ගංවතුර
@ @ns Member Sep 24, 2010 78 1 0 Nov 11, 2010 #2 කොහොමද ගංවතුර අවුරදු 18 කට පස්සෙ වැහැපු ලොකුම වැස්සලු මේ........
@ @ns Member Sep 24, 2010 78 1 0 Nov 11, 2010 #3 http://www.lankadeepa.lk/2010/11/11/front_news/01.htm
kansa malli Well-known member Apr 27, 2009 4,311 407 83 ලොවෙත් නෑ.. Nov 11, 2010 #4 මංනම් ඉන්නේ නුවර නිසා කරදරයක් වුනේ නෑ.. ගොඩක් අයට කරදර වෙලා කියල ප්රවෘත්ති වලට කිව්වා.. දන්න අය කියන්න අලුත්ම විස්තර..
මංනම් ඉන්නේ නුවර නිසා කරදරයක් වුනේ නෑ.. ගොඩක් අයට කරදර වෙලා කියල ප්රවෘත්ති වලට කිව්වා.. දන්න අය කියන්න අලුත්ම විස්තර..
bolt Member Mar 9, 2010 6,764 198 0 king dutugamunus area Nov 11, 2010 #5 මාර වැස්සක්නෙ බන් කොළඹට 400 ම්ම් හැම පැත්තම යටවෙලා අපේ එලකිරි කොල්ලො කීප දෙනෙක්ටත් කරදරයි කියලා ආරන්ච්යි තාම මෑන්ව කන්ටැක්ට් කරගන්න බැරිඋනා
මාර වැස්සක්නෙ බන් කොළඹට 400 ම්ම් හැම පැත්තම යටවෙලා අපේ එලකිරි කොල්ලො කීප දෙනෙක්ටත් කරදරයි කියලා ආරන්ච්යි තාම මෑන්ව කන්ටැක්ට් කරගන්න බැරිඋනා
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Nov 11, 2010 #6 පාර්ලිමේන්තු පාරත් යටවෙලා වගේ පේන හැටියට... මම රාජගිරියටම ගිහින් ආපහු හැරිලා ආවා වැඩට නොගිහින්...