මෙම වංචාවේ වගතුග කරළියට එන්නේ ඇමැති පියා විසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන සේල් ආයතනයක් සමග එක්වී ව්‍යාපාර කටයුතු කර ඇමැති පියාටත් වංචා කිරීමත් සමගය.
වත්මන් රජයේ තරුණ ඇමැතිවරයකු වංචාකාර ව්‍යාපාරිකයා සොයා මීට දින ගණනකට පෙර කඩුවෙලට කඩා වදින්නේ ඇමැති ආරක්ෂකයන් ද සමගය. ඒ තම පියාට කළ වංචාවට උත්තර දෙන්නටය.
එහි දී අදාළ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට පහර දී තම පියාට අයවිය යුතු මුදල් වෙනුවෙන් වාහන සේල් ආයතනයේ තිබූ ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථ විසිපහක් හා සුඛෝපභෝගී බස් රථ දෙකක් රැගෙන යන්නේ කඩුවෙල එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන්ය.
![]()


මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බත් තව තව එකතු කරගන්න හදන්නෙ. ලක්ෂපතියො කෝටිපතියො වෙන්න try කරනව. කෝටිපතියො ප්‍රකෝටිපතියො වෙන්න හදනව. මට හිතෙන්නෙ බන් ලංකාවෙ ඉන්න ගොඩක් කෝටිපතියො වැරදි මාර්ග වලින් සල්ලි හොයන එවුන් කියල![]()
Lankawe unta salli naha kiyanawa. Onna balanna hithawath kamata nayata denneth koti 20-30 gemak nathuwa![]()


Lankawe unta salli naha kiyanawa. Onna balanna hithawath kamata nayata denneth koti 20-30 gemak nathuwa![]()




රේප් ටික ඩෙවිඩන්ට් වලට කන්වර්ට් කරලා මෙම්බෙර්ස්ලට බෙදමු 


හිමිනම සමන්ත බද්ද ද ?
ඇමතියා & කපුවා හිමිනම
මේ 3 ට කරපු දේ නම් හොඳම වැඩේ.

