ගයාන්කුවේට්_ට_උත්තරේ
කිරියේ ඔටුවා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම පහුගිය ටිකේම මහින්ද ගේ හොඳ කිව්වයි කියලා .
මෙන්න උත්තරේ
ඔව් ඇත්ත .ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ...