ලංකා_පොලිස්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    හැමෝටමත් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ. ඇහැට කනට පේන අයට තමයි චාටර් පොරවල්ගෙන් ප්‍රශ්න එන්නෙ.

    ආශ්මි නැන්දව වගා ලිදකට ඔබලා:P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    ඒකයි මේකයි සංසන්දනය කරන්න යන්න එපා.පොලීසියකට මනුස්සයෙක් යන්නේ ප්‍රශ්නයක් උනාම.පොලීසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නීතියෙන් බැඳිලා ඉන්න ආයතනයක්.ඒ ආයතනය මේ වගේ වැඩ කරනවනම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද

    සිරාවටම
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,485
    1,076
    113
    srilanka
    මේ ප්‍රශ්නෙට සම්බන්ධ උන හැමෝටම විරුද්ධව ක්‍රියා කරා. මූලස්තානේ හිටපු පරයට විතරයි මොකුත් කරන්න බැරි උනේ (ඌටත් ළඟදීම දෙනවා). මේ වගේ දෙයක් වෙන රටක එහෙම උනානම් ඕකුන් ඔක්කොටම ජොබ් නැතිවෙලා විතරක් ඉවර වෙන්නේ නෑ වන්දිත් ගෙවල හිරෙත් යන්න වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේකෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන දේ තමයි කවදාවත් ඇප්ලිකේෂන් එකක ගැනු නමක් තියනවනම් ඒ ගැනු කෙනාගේ නම්බර් එක ලංකාවේ ඇප්ලිකේෂන් එකකට දාන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොලිස් රිපෝර්ට් ගන්න කොට මුළු ලංකාවෙන්ම හැම පොලිසියකින්ම අහනවද ? පොලිසි ලින්ක් වෙලා නැද්ද ? පිට රට pr ගන්නකොට සුළු සිද්දියකට වැරදි කාරයෙක් වෙලා හිටියත් රිපෝට් එක අවුල් විදියටද දෙන්නේ ඒක PR ඒකට බලපානවාද ?

    වාර්තාව ඉල්ලන ඇප්ලිකේෂන් එකේ දාන්න ඕන වාර්තාව අවශ්‍ය කාල සීමාවෙ ලංකාව ඇතුලත හිටපු හැම ඇඩ්රස් එකක්ම. එතකොට ඒ තියන ඇඩ්රස් වලට අදාල පොලිසියෙන් ඒ ඇඩ්රස් එකට ගිහින් හොයල බලල මූලස්ථානෙට දන්වනවා උන්ගෙ කොට්ටශයේදී ඉල්ලුම්කරු මොනවත් කරලා අහු වෙලා තියනවද නැද්ද කියල. උඹට කොහේ හරි නඩුවක් තියනවනම් ඒ පැත්තෙ හිටපු ඇඩ්රස් එක නොදා හිටිය කියල පොලිසියට අහු වෙන්නෙ නෑ. ඒ උනාට පී ආර් ඇප්ලිකේෂන් එකේ උඹ ඒ කාලේ මොනවා හරි ජොබ් එකක් අදාළ ප්‍රදේශයේ කරා කියල දාල තියනවනම් උඹට ඒ පැත්තෙ ඇඩ්රස් එකක් දාන්න වෙනවනෙ.

    ඉස්සර නම් ලින්ක් වෙලා තිබුනෙ නෑ. දැන් කොහොමද දන්නෙ නෑ. හැබැයි දැන් ලඟදි පොලිසි වලට ඔය වැඩේ කරන්න ඊ මේල් පහසුකම් දුන්න.

    දන්න විදිහට, සුළු සිද්දි කියන්නෙ ට්‍රැෆික් කේස් වගේ ඒවනම් දාන්නෙ නෑ. ක්‍රිමිනල් කේස් දානවා. ඒ වගේ කේස් එකක් තියනකොට එකට උත්තර දෙන්න බලාගන ඕන පී ආර් එකට ඇප්ලයි කරන්න. උපාය දන්නවනම් අපායෙ යන්නෙ නැතුව ඒ වගේ කේස් ගොඩ දාගන්න එක අවුලක් නෑ.
     
    • Like
    Reactions: bravehearts

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක ලේසියෙන් අතඅරින්න එපා මචං පොඩි පොඩි PC කට්ටොන්ට විතරක් නෙවෙයි අර ලොකු පෝස්ට් එකක ඉන්න වේසිගෙ පුතාටත් හමන්නලා ගනිං ඇයි ඌ කියලා අලි පුකෙන්ද :angry:

    අනිවාර්යෙන් දෙනවා මචන්. කාලේ පොඩි වෙනසක් විතරයි වෙන්නෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් ඔව් , උඹ මේ කියල තියෙන්නේ පොලීසියේ නරක එවුන් ඉන්නේ 2% කියලා ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1801882&page=5

    මචන් මෙ රටේ මිනිස්සුන්ගේ ලුණු ඇටේ ඉඳන් හැමදේටම ගහන බදු සල්ලි වලින් තමයි පොලීසියට පඩි ගෙවන්නේ , ඒ නිතිය හා සාමය ආරක්ෂා කරන්නවට , නිතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න පොලීසිය වැරදි කරලා , එක එකා ( පොලීසිය නොවන අය ) කරන නිසා අපිත් කරාම මොකද කියලා අහන එක හරිද ?

    මචන් පොඩ්ඩක් හිතල බලපන්

    මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
    මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
    අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට

    ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
    සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
    උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන් :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි
    බස් වල ජැක් ගහන උන් එහෙම සේරම පොලිසියේ උන්ද බන්? :baffled:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වාර්තාව ඉල්ලන ඇප්ලිකේෂන් එකේ දාන්න ඕන වාර්තාව අවශ්‍ය කාල සීමාවෙ ලංකාව ඇතුලත හිටපු හැම ඇඩ්රස් එකක්ම. එතකොට ඒ තියන ඇඩ්රස් වලට අදාල පොලිසියෙන් ඒ ඇඩ්රස් එකට ගිහින් හොයල බලල මූලස්ථානෙට දන්වනවා උන්ගෙ කොට්ටශයේදී ඉල්ලුම්කරු මොනවත් කරලා අහු වෙලා තියනවද නැද්ද කියල. උඹට කොහේ හරි නඩුවක් තියනවනම් ඒ පැත්තෙ හිටපු ඇඩ්රස් එක නොදා හිටිය කියල පොලිසියට අහු වෙන්නෙ නෑ. ඒ උනාට පී ආර් ඇප්ලිකේෂන් එකේ උඹ ඒ කාලේ මොනවා හරි ජොබ් එකක් අදාළ ප්‍රදේශයේ කරා කියල දාල තියනවනම් උඹට ඒ පැත්තෙ ඇඩ්රස් එකක් දාන්න වෙනවනෙ.

    ඉස්සර නම් ලින්ක් වෙලා තිබුනෙ නෑ. දැන් කොහොමද දන්නෙ නෑ. හැබැයි දැන් ලඟදි පොලිසි වලට ඔය වැඩේ කරන්න ඊ මේල් පහසුකම් දුන්න.

    දන්න විදිහට, සුළු සිද්දි කියන්නෙ ට්‍රැෆික් කේස් වගේ ඒවනම් දාන්නෙ නෑ. ක්‍රිමිනල් කේස් දානවා. ඒ වගේ කේස් එකක් තියනකොට එකට උත්තර දෙන්න බලාගන ඕන පී ආර් එකට ඇප්ලයි කරන්න. උපාය දන්නවනම් අපායෙ යන්නෙ නැතුව ඒ වගේ කේස් ගොඩ දාගන්න එක අවුලක් නෑ.
    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
    මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
    අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට

    ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
    සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
    උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන් :rolleyes:

    නුගේගොඩ බෝ ගහ යට සෙට් එක උඹලගෙන් නම්බර් ඉල්ලන් යනවා ඇති වෙන කොහෙන් හරි ඇල්ලුවොත් කතා කරලා ශේප් කරගන්න. :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බස් වල ජැක් ගහන උන් එහෙම සේරම පොලිසියේ උන්ද බන්? :baffled:

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්:rofl::rofl::rofl: .
    BTW බස් සීන් එකක් මොකද්ද? උඹ කුඩු ගහලද ගන්ජා ගහලද?:lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නුගේගොඩ බෝ ගහ යට සෙට් එක උඹලගෙන් නම්බර් ඉල්ලන් යනවා ඇති වෙන කොහෙන් හරි ඇල්ලුවොත් කතා කරලා ශේප් කරගන්න. :lol::lol:
    කොහොමත් ගෑනියෙක්ට පොලිසියේ කෙනෙක් ගෙ නම්බර් එක ඕන වෙන්නෙ සෙක්ස් රෝල් ප්ලේ කරන්න නෙමේ
    එක්කෝ කුඩු හරි කසිප්පු හරි විකුණන ගෑනියෙක්... නැත්තම් පොලියට දෙන ගෑනියෙක්
    වගේ මොනා හරි ජල්තර කේස් එකක්ම තමා

    ඉඳලා හිටලා ගෙදර ප්‍රශ්න කියන්න එන, අල්ලපු ගෙදර එක්ක ප්‍රශ්න තියෙනව
    සුපිරිම අහිංසක කෑලිත් සෙට් වෙනවා :love::love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්:rofl::rofl::rofl: .
    රෙප් කපනවාට බය නම් මෙහෙම ටොපික් කතා කරන්න එපා බන් :rolleyes:

    other guy;21845913BTW said:
    බස් සීන් එකක් මොකද්ද? උඹ කුඩු ගහලද ගන්ජා ගහලද?:lol::lol:
    උඹ දාලා තියෙනවා "පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි" කියලා. මම අහන්නෙ පොලිසියේ විතරද එහෙම උන් ඉන්නෙ? අනිත් මිනිස්සු සේරම නෙලුම් මලෙන් උපන් කුමාරයොද?
    පොලිසියේ විතරක් නෙමේ මුළු මිනිස් සංහතියෙම 99%ක් ඉන්නෙ අසහනකාරයෝ
    පොඩ්ඩක් පත්තරයක් අරන් බලපන් දැන් මිනිස්සු කරන අපරාද

    පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රෙප් කපනවාට බය නම් මෙහෙම ටොපික් කතා කරන්න එපා බන් :rolleyes:

    උඹ දාලා තියෙනවා "පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි" කියලා. මම අහන්නෙ පොලිසියේ විතරද එහෙම උන් ඉන්නෙ? අනිත් මිනිස්සු සේරම නෙලුම් මලෙන් උපන් කුමාරයොද?
    පොලිසියේ විතරක් නෙමේ මුළු මිනිස් සංහතියෙම 99%ක් ඉන්නෙ අසහනකාරයෝ
    පොඩ්ඩක් පත්තරයක් අරන් බලපන් දැන් මිනිස්සු කරන අපරාද

    ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla

    මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා :lol::lol::lol:

    සොරි හිත රිදුනා නම්. මේ දවස්වල පොලිසිය සම්බන්ධවුනු සමහර දේවල් ගැන ටිකක් කෙන්තියෙන් ඉන්නේ .එකයි ඔයවගේ කමේන්ට් එකක් වැටුනේ . මම සමාන්යෙන් රස්සාවක් ස්ටිරියොටයිෆ් කරන්නේ නෑ. එත් පොලිසියේ සමහර අයට නම් පරපිඩික මානසිකත්වයක් තියෙනවා.
    පර්සනල් ගන්න එපා .මමත් දන්නවා පොලිසියේ ගොඩක් හොද අයත් ඉන්නවා කියලා
     
    • Like
    Reactions: ZoomLine

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
    මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
    අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට

    ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
    සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
    උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන්
    :rolleyes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla

    මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා :lol::lol::lol:

    සොරි හිත රිදුනා නම්. මේ දවස්වල පොලිසිය සම්බන්ධවුනු සමහර දේවල් ගැන ටිකක් කෙන්තියෙන් ඉන්නේ .එකයි ඔයවගේ කමේන්ට් එකක් වැටුනේ . මම සමාන්යෙන් රස්සාවක් ස්ටිරියොටයිෆ් කරන්නේ නෑ. එත් පොලිසියේ සමහර අයට නම් පරපිඩික මානසිකත්වයක් තියෙනවා.
    පර්සනල් ගන්න එපා .මමත් දන්නවා පොලිසියේ ගොඩක් හොද අයත් ඉන්නවා කියලා
    මම රෙප් කැපුවා කියන්න උඹ දැක්කද බන්?
    මම රෙප් කැපුවා කියලා නොදැන කියනවා වගේ තමා උඹගේ ඔය අනිත් කතාත් :rofl::P
    ඔන්න මම උඹට රෙප් දීලා ඇති දැන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්:rofl::rofl::rofl:
    ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla

    මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා :lol::lol::lol:
    මම 10.53ට කොමෙන්ට් එකක් දාලා 10.52ට උඹගේ රෙප් කැපුනම ඒ මම වෙන්නම ඕනද බන්?
    වෙන කෙනෙක් වෙන්න කිසිම චාන්ස් එකක් නැද්ද?
    පට්ටම ලොජික් බන් උබගෙත් තියෙන්නෙ :P:rofl::baffled:
    බලපන් මම උඹට රෙප් එකක් දාලා ඇති
    දැන් හරි නෙ? :)