1. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    "He's obviously seen too many Mazda concept cars & thought he could copy them." :lol: "It looks like Batman has downsized and gone hi-viz" :lol:
  2. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    තව පපඩමක් ළඟදීම පෙන්වයි...... :lol::lol::lol: :shocked: සිරාවටමද.........? ඉන්ටනැශනල් ෆොරම් වලත්........? ලින්ක් එක දියන්කෝ බලන්න..... :P
  3. SANJEE

    EK Married Club-12

    හොඳ කොලිටි කාමර නේ බං තියෙන්නේ....... මම හිතුවේ නෑ මෙච්චර හොඳයි කියලා.......
  4. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    :lol::lol::lol::lol::lol:
  5. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    මමත් දැක්කා........ ලම්බෝ ද ෆෙරාරි ද කියල අහිතාගන්න බැරි හින්දා මුකුත් කිව්වේ නැත්තේ...... :lol::lol::lol::lol::lol:
  6. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    කනවදත් කියලා අහනවා........ දුමින්දට කියලා මෙහෙම මොඩිෆයි කරගන්න වාහන බාරදෙන එවුන්ගේ මොලේ චෙක් කරන්න ඕනේ මොලේ පුකට බැහැලද කියලා........ මිනිහෙක්ට දැක්ක ගමන් බකස් ගාලා හිනා යනවනම් එක මොඩිෆයි කිරිල්ලක් වෙන්නේ කොහොමද.......? :lol:
  7. SANJEE

    EK Married Club-12

    පිස්සුද බොට......... සතියක් කෑම නොකා ඉන්න වෙන්නේ එක දැක්කොතින්........ :baffled::no::dull::dull::oo:
  8. SANJEE

    අන්න one ෂොට්.. මොනරාගේ රෙද්ද ගැලෙව්වා ...

    මමත් බැලුවා.......... නිවේදකයා සවලක් හොයනවා පොලව හාරාගෙන යට යන්න..........
  9. SANJEE

    අතිගරු දුමින්ද උතුමානන්

    අර චෙරිය ළඟ තියෙන වෙසල් එකටනම් පට්ට විල් එකක් දාලා තියෙනවා........ එක විතරයි හොඳ දෙයකට දැක්කේ මේකේ......
  10. SANJEE

    EK Married Club-12

    එකෙන්ම....... :)
  11. SANJEE

    EK Married Club-12

    ඒකනම් දවසේ කතාව තරිස්........ :lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-12

    නෙද්දකින් කුප්ප අලි හිත......... :lol:
  13. SANJEE

    “විශේෂ දින” International Days of the year that you m

    හැමවෙලේම වගේ තවත් සුපිරි ත්‍රෙඩ් එකක් චාමික ලොක්කාගෙන්........ රෙප්+ මචං වැඩේට.......
  14. SANJEE

    හැප්පිල,පෙරලිල,බිම ඇනිලා වරෙව්

    නියම ත්‍රෙඩ් එක කොල්ලෝ........ ඔන්න මෙදා පොටේ නම් රෙප් දෙන්න පුළුවන් වුනා........ බයිද වේ කන්ටේනර් ලෑෂින් ගැන විස්තරයක් දාහන්කො........
  15. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol:;)
  16. SANJEE

    EK Married Club-12

    ඔව් ඔව් මේකා තමා කලිනුත් ගින්න දුන්න කියන්නේ....... :rofl:
  17. SANJEE

    EK Married Club-12

    අර ෆොටෝ එක දැකපු ගමන් මම ඉග්නෝ ලිස්ට් එකට දාගත්තා........ රිපෝර්ට් කරන්න ඕනේ.....
  18. SANJEE

    EK Married Club-12

    :baffled::oo: මොකෙක්ද බං අර පාත් වෙලා ඉන්න අසහනකාරයා........ :growl:
  19. SANJEE

    EK Married Club-12

    මට කෝල් කරලා බැන්නේ.......... මේකේ එවුනුයි.......... මේක හොරෙන් බලාගෙන ඉන්න චිත්ත කාරයෝයි ඔක්කොමලා මූට දිගට හරහට කෝල් කරනවලු ඉවරයක් නෑලු........ මේක දැකලා නෙවෙයි මට ඇමතුවේ කෝල්ස් ආව හින්දාලු........ :(
  20. SANJEE

    EK Married Club-12

    කිඹුලා මට ඇමතුවා යකුනේ අර අසනීපෙ ගැන කිව්වයි කියලා...........

    No contents