ලන්කාවෙ උන් නෙමේ බන් උන්ගේ රටේ උන් කීවෙ පිට උන්ට වගේම උන්ටත් අඩුයි කියලඔව්. අද යුරෝ ටිකක් මම මාරු කරා.Rs.153යි...අයියෝ.. යුරෝ කියලා හිතුනා ගාන ඇහුවම.
මෙහෙමත් එකක් තියෙනවා. එහේ ඉන්න ලංකාවේ කොයි එකාගෙන් ඇහුවත් කියන්නේ ජොබ් අඩුයි කියලා තමා. මුල් කාලේ ටිකක් කට්ට කන්න වෙනවා. ඊට පස්සේ Fix එකක් සෙට් උන ගමන් ලොවෙත් නෑ ඉතිං. ලංකාවේ ගොඩක් අය ලංකාවෙන් එන උන්ට ජොබ් හොයලා දෙනවා...
මොනාද රටවල්? කියපං බලන්න.
මේ ටිකේ මොනාද illegal immigration වැඩි රටවල්?
චීනය,ඩුබායි,ඉන්දුනීසියා,ඉන්දියා,බන්ගලාදේශ්,ජර්මනි,ස්ලෝවේනියා,තුර්කි,ඉතාලි,බ්රසීල්,ස්පේන්,සවුත් \\ඇෆ්රිකා,මොසැම්බික්,බෙල්ජියම්,ෆ්රාන්ස්, නෙදර්ලන්ඩ්,සියරා ලියොන්, වියට්නාම්, සින්ගපූර්, හොන්කොන්, කොරියා, නිව් සීලන්ඩ්, ඔමාන්,කටාර්, නිව් කැලිඩෝනියා... මතකත් නැහැ බන් දැන් ඕවට ගිහින් තියෙනව
අයියෝ.. යුරෝ කියලා හිතුනා ගාන ඇහුවම.






