1. SANJEE

    EK Married Club-12

    මොකෝ වුනේ මෙතැන් පහුගිය දවස් ටිකේ....... පස්සට කියවගෙන යන්නත් වෙලාවක් නෑ.......
  2. SANJEE

    EK Married Club-12

    :eek::eek::eek:
  3. SANJEE

    EK Married Club-12

    95 AL වෙන්නැති බං...... :lol:
  4. SANJEE

    EK Married Club-12

    ඒක නෙවෙන්නම් බං කාලේ යන ඉක්මන......... :(
  5. SANJEE

    EK Married Club-12

    සන්තෝෂයි සන්තෝෂයි........ :):)
  6. SANJEE

    EK Married Club-12

    මීටර් නෑ බං....... ඉඩම් හොයන්න ගියේ උඹටද.......? තවමත් හොයනවනම් මාමාට කියලා බලන්නද.....?
  7. SANJEE

    EK Married Club-12

    ඒ පාර නම් මීටර් නෑ බං....... අපේ මාමා ඉන්නේ මිලේනියම් සිටි එක පැත්තේ...... එතන තියෙන ඔරුවල ඉස්කෝලේ ලඟින් ඇතුලට යන පාරේ....... ඒ පාර වැටෙන්නේ කොරතොට රජමහා විහාරේ ලන්ගට.......
  8. SANJEE

    EK Married Club-12

    :oo::baffled::no::no:
  9. SANJEE

    EK Married Club-12

    අම්මටසිරි එහෙමද...... අතුරුගිරියේ කොහෙද මගේ මාමා කෙනෙකුත් ඉන්නවා.......
  10. SANJEE

    EK Married Club-12

    ගෙදරද කරන්නේ.....?
  11. SANJEE

    EK Married Club-12

    හිතුනොත් ෂොට් ලිව් එකක් දාලා ගෙදර යනවා වැඩ තත්වේ බලල.......
  12. SANJEE

    EK Married Club-12

    :):):) අද තමා වැඩට ආවේ....... පාන් කියාගන්න බැරි සයිස් එකෙන් ඉන්නේ දැන්......
  13. SANJEE

    EK Married Club-12

    හත් නමක් බං..... ඊයේ රෑ වෙනකොට ඇපත් රාජසන්තකයි....... කෙලින් හිටගන්න පන නෑ...... :dull:
  14. SANJEE

    EK Married Club-12

    අපිත් සට සට ගාලා ගෝනි එකතු කරලා කවරයක් මහලා ලිඳ කවර කරා අළු වැටෙන්නේ නැතිවෙන්න.......
  15. SANJEE

    EK Married Club-12

    යන තැනකට අන්තිමට ඉතුරු වෙන්නෙත් ඔච්චරයි......... හැමෝටම හරිම සතුටුයි.......... හැමදේම හොඳින් කෙරුනා......
  16. SANJEE

    අනේ නෑ නගෝ ගෙදර පින්කමක් තිබ්බා සඳුදා & ඊයේ..... මගේ ආච්චි...... ඒ කිව්වේ අම්මගේ අම්මා නැතිවෙලා...

    අනේ නෑ නගෝ ගෙදර පින්කමක් තිබ්බා සඳුදා & ඊයේ..... මගේ ආච්චි...... ඒ කිව්වේ අම්මගේ අම්මා නැතිවෙලා අවුරුද්දයි...... ඒ අවුරුද්දේ පිංකම කරේ මගේ ගෙදර මේ වතාවේ........
  17. SANJEE

    EK Married Club-12

    කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........ :)
  18. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා......
  19. SANJEE

    EK Married Club-12

    අදද..... ඊයේද.......?
  20. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl:

    No contents