කට්ටියම ඇත්තටම වෙච්ච කතා ලියන එකේ මමත් හිතුවා ඇත්තටම වෙච්ච සීන් එකක් ලියන්න. ඔන්න කියවන්න කලිම්ම කියන්නෙ කතාව දිගවැඩී, හිනාගියේ නෑ, ඊය කුනුහරුප කියල මට දොස් කියනව හෙම නෙමෙයි.
කතාව කියන්න ලේසි වෙන්න අපි මේ අයියට “අරුණ” කියල කියමුකො
කට්ටිය දන්නවනෙ ඉංග්‍රීසියෙන් කැනන් කියන්නෙ කාලතුවක්කුවට.කැනන්...