first 7G connection

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,229
    26,000
    113
    29
    ලොවෙත් නැති තැනක
    417682_371716302895901_1910002999_n.jpg


    3 Seconds = 1587GB
    1 Second =528 GB
    speed = 528GBps = 528*8 Gbps = 4.224Tbps

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හහ්හහ්හා උබට දවසකට 1587 GB මදිද ?

    :sorry: ලොවෙත් ඔච්චර දෙන්නෙ නෑ බං. :eek: ඩයලොග් උන් 4GB test එකක් කරලා 96Mb/s එනවා කියලා කියනවා. :dull: ඒත් මාසෙට 50GB ක් වත් දෙන්නෙ නෑ.. :nerd: ඒ වගේ තමයි ඕකත්. :rolleyes: ඕවා ඉතින් අපේ ජීවිත කාලෙදි දකින්නවත් නැති වෙයි ලංකාවෙ නම්. :shocked: මට අවුරුද්දකට 4TB - 5TB ඇති හොඳටම. :D දැන් නම් මාසෙට 400GB ක් වැඩිත් එක්ක..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,229
    26,000
    113
    29
    ලොවෙත් නැති තැනක
    na oka macha wifi machin eka issaraha idhagena transmit kaloth machimatath samahara wita signal widinawa:lol::lol::lol::P

    WI FI Active කරන්න ඩොන්ගෙල් එක ඇක්ටිව් කරන්න ඔනේ . ඉටපස්සෙ ඩොන්ගලය හොඳට පිරිමදින්න ඔනේ අතින් (ඔලිව් ඔයිල් වගේ download manager පාවිච්චි කරන්න පුළුවන්) කෙලින්ම 1587 GB අතේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    WI FI Active කරන්න ඩොන්ගෙල් එක ඇක්ටිව් කරන්න ඔනේ . ඉටපස්සෙ ඩොන්ගලය හොඳට පිරිමදින්න ඔනේ අතින් (ඔලිව් ඔයිල් වගේ download manager පාවිච්චි කරන්න පුළුවන්) කෙලින්ම 1587 GB අතේ

    :shocked: :shocked: :lol: :lol: :lol: