1. DooA

    Desktop E bill help

    :shocked::shocked: ගැනියෙක් ගන්නවා වගේ නේ. සැහෙන්න වියදම්
  2. DooA

    Android help

    :no::no: Android 4n ekak නෑ. අනිත් එක බන් eclipse ui design කරද්දී properties වෙනස් කරන්න බෑ . එක පිස්සු නටනවා
  3. DooA

    Android help

    ඔච්චර දේවල් නෑ බන් මේකේ. දැන් අවුරුදු 5ක් පරණයි මේකට
  4. DooA

    Desktop E bill help

    ded vga ඕනේ බන්. ගේමක් ගහන්න
  5. DooA

    Android help

    :yes::yes::yes::yes: ඕක දාන්න බෑ මේ උත්තේ generation එක අවුල්
  6. DooA

    Android help

    කිසි කරදයක් නැතුව AVD එක run කරගෙන Android development කරන්න ඕනේ. requirement කියපන්කො. lap එකකට . AVD එක smooth වගේ තියෙන්නේ. මන් ලග දැන් තියෙන්නේ core 2 due එකක් 3 gb ram එකේ නම් AVD ඔපෙන් වෙන්නේ පැය කලකට විතර පස්සේ. ඒ මදිවට ADT එකේ properties වෙනස් කරන්නත් බෑ.
  7. DooA

    Desktop E bill help

    :shocked: :shocked: :shocked: පපුව මොකද්ද උනා. ඕකට ගෙදර 130 ක් වගේ එකතුකරාම 10000 ක් වගේ එයි.
  8. DooA

    Desktop E bill help

    bomo
  9. DooA

    IRAJගේ Officail Android Appඑකක්

    ඊයේ මු පොඩ්ඩයි බයිට් උනේ. පවු බන්. මනමාලි play කරන්න හදනකොට අපේ උන් එපා කියලා කෑගැහුවා. ලොල්
  10. DooA

    Desktop E bill help

    කරන්ට් බිල කියක් වගේ වෙනවා දවසට පැය 18 ගැනේ මාසයකට lap එකක් ද ? කෝ ඔය ගානට නෑ බන්.
  11. DooA

    Desktop E bill help

    මචං ලා. මම කොම්පිතයක් ගන්න හිතන් ඉන්නේ. LAP එකක් ගන්න හිටියේ. budget එක ටිකක් මදි නිසා. 80000ක් වගේ තියෙන්නේ. මං බැලුවේ desktop එකක් ගන්න. කිසි අවුලක් නැ. desktop තියෙන අය කියපන් කෝ ඕක PC එක දවසට පැය 18 ගානේ මාසයකට යන කරන්ට් බිල. දළ වශයෙන්
  12. DooA

    හෙට Google I/O තාක්ෂණ ලෝකයේ් සැණකෙළිය ඇරඹේ !

    podi video kallak tiyenawa. Puluwan una gaman up karannam machn
  13. DooA

    Google vs Bing LOL

    මොකෙක් හරි අතල් එකට හදන්න ඇති බන්
  14. DooA

    Google vs Bing LOL

    මට නම් ඔය එක එක ඒවාට යන්න බෑ. ගුගල් එකෙන්ම හොයනවා. වැඩිම උනොත් පැය කලක් තියෙයි
  15. DooA

    Google vs Bing LOL

    ඔයාලා හැමෝම මේක දැක්කනේ, මෙතනින් පස්සේ වෙන ටික දැක්කේ නැනේ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
  16. DooA

    Google I/O

    pizza දන්සලටනේ. මම එනවා මම එනවා
  17. DooA

    samsung fake.

    ai ekath aul da

    No contents