Android help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කිසි කරදයක් නැතුව AVD එක run කරගෙන Android development කරන්න ඕනේ. requirement කියපන්කො. lap එකකට . AVD එක smooth වගේ තියෙන්නේ. මන් ලග දැන් තියෙන්නේ core 2 due එකක් 3 gb ram එකේ නම් AVD ඔපෙන් වෙන්නේ පැය කලකට විතර පස්සේ. ඒ මදිවට ADT එකේ properties වෙනස් කරන්නත් බෑ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    refer these
    https://software.intel.com/en-us/an...ardware-accelerated-execution-manager-windows

    haxm13.png
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මන් දන්න තරමින් AVD එකක් ඕනෙ පොඩි වැඩ කරන්න විතරයි මචෝ. ලොකු වැඩ විශේශයෙන් ගැර්ෆික් සම්බන්ද වැඩ වලට AVD එක හරියන්නෙ නෑ. ඒ නිසා ඕක ගැන වැඩිය හිතන්න එපා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :no::no: Android 4n ekak නෑ. අනිත් එක බන් eclipse ui design කරද්දී properties වෙනස් කරන්න බෑ . එක පිස්සු නටනවා

    project tika save karala adt eka aluthen install karala balapan machan mokak hari awlak tiyenawa library file awl gihin atte mageth 1 parak una
    adv eke nam 1hr wage wada karanakota errors enawa machan eka restart karama hariyanawa:D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    project tika save karala adt eka aluthen install karala balapan machan mokak hari awlak tiyenawa library file awl gihin atte mageth 1 parak una
    adv eke nam 1hr wage wada karanakota errors enawa machan eka restart karama hariyanawa:D

    mama laga tiyenne ara set eka pitinma DL karapu eka. eke eclipse eka tiyenawa. uba kiyanne wenama download karanna kiyalada eclipse eka