1. hirashgeff

    ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක්!

    ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක්! ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත. මෙයට පෙර කිහිප වතාවක්ම අප හෙළි කල පරිදි ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ "ගමන්...
  2. hirashgeff

    හැකර් ප්‍රහාරය බොරුවක් - ඒ පිටුපස ආචාර්යව&

    හැකර් ප්‍රහාරය බොරුවක් - ඒ පිටුපස ආචාර්යව& September 1, 2011 ඊයේ දිනයේ ප්‍රසිද්ධියට පත් කල නිවේදනයකින් කියවුණු සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් විදේශීය වෙබ් අඩවි හා දේශීය වෙබ් අඩවි වලට එල්ල කල හැකර් ප්‍රහාරය බොරුවක් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටිනවා. එහි ජ්‍යෙෂ්ඨ...
  3. hirashgeff

    Vacancy : Web Designer

    Web Designer A UK based technology firm is looking for skilled and experienced Web Designers for its development arm in Sri Lanka. If you are passionate about developing ultra modern sites and driven by perfectionism, you are the right person we are looking for. The remuneration package...
  4. hirashgeff

    උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක කුණුහරුප!

    උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක කුණුහරුප! පසුගිය කාල වකවානුව තුල පාසල් වාර විභාග වල ප්‍රශ්න පත්‍ර වල ඇති මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් විශාල කතාබහක් ගොඩ නැගුනා. නමුත් මෑතක් වන විට එම කතා යටපත් වී තිබෙනවා.නමුත් එය දැන් නැවතත් මතු වී ඇත්තේ මෙවර උසස්පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යනය පැරණි විෂය නිර්දේශයේ දෙවන කොටසේ...
  5. hirashgeff

    ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දි&#352

    ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දි&#352 ෆේස්බුක් තුලින් හදුනාගත් තරුණියක් නිසා ලැජ්ජාවට පත් තරුණයෙක් සියදිවි නසාගැනීමට උත්සහා කිරීමේ සිද්ධියක් පිළිබඳව අද (20) දිනමිණ පුවත්පත වාර්තා කොට තිබෙනවා.සිද්ධිය වී ඇත්තේ පහත පරිදිය. අන්තර්ජාලයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල නිතරම සැරිසරන...
  6. hirashgeff

    Job opportunity

    You'll work for UK based company Requirements and technical skills PHP 5, HTML, CSS and JavaScript. Good understanding in E-Commerce CMS systems (OS commerce, PrestaShop, Magento). Knowledge in Adobe Flash is an added advantage. if you have above skills please forward your CV to following...
  7. hirashgeff

    පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ම&#3484

    පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ම&#3484 පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත ( දැන් සුනිල් ශාන්ත ) ගේ ක්‍රියා කලාපයට වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබෙනවා. භික්ෂුවකට දුරකතනයෙන් කතාකොට එවැනි දෙයක්...
  8. hirashgeff

    See this Maxxa

    lQH8z9-dya0
  9. hirashgeff

    Office 2010: The Movie(Trailer)

    VUawhjxLS2I Hodhanam rep++
  10. hirashgeff

    මෙතන පාරවල් කියක් තියනවද ?

    මෙතන පාරවල් කියක් තියනවද ? XJkBd16F9D8
  11. hirashgeff

    NORWAY ට කෙල වෙයි.

    අපේ රටට වින කටින නොර්වේ පුපුරයි Two explosions rocked government buildings in Oslo, Norway, on Friday, state TV and witnesses said. Windows in several buildings had been blown out, and people were in the street bleeding, state TV broadcaster NRK said on its website. A first explosion was...
  12. hirashgeff

    තව දුරටත් සිගරට් බොනවාද ?

    තව දුරටත් සිගරට් බොනවාද ? සිගරට් බොන එක ෆන් ද ? GJ_anO7anyE amtTP62Mcxo 6NfMjaVOs6g iLtvqbdiPrY D0mUHzmnN_4 QLeEmznEomE
  13. hirashgeff

    හෙජින් වන්දිය ගෙවන්න රටේ ආර්ථික අපහසුතාව

    හෙජින් වන්දිය ගෙවන්න රටේ ආර්ථික අපහසුතාව ලන්ඩන් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව හෙජින් ගනුදෙනුව නිසා රජයට ගෙවීමට සිදුවී ඇති වන්දිය ගෙවීමට නොහැකි ආර්ථික අපහසුතාවක් නොමැති බවට තමන්ට සහතික විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා පවසයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව...
  14. hirashgeff

    මල්වතු නාහිමිගෙන් සරත් ෆොන්සේකාට බුදු පි

    මල්වතු නාහිමිගෙන් සරත් ෆොන්සේකාට බුදු පි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පසුගියදා මහනුවර ගොස් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවේ ශ්‍රී සුමංගල මාහිමි මුණගැසුණ අවස්ථාවේ උන්වහන්සේ විසින් සිරගතකොට ඇති අසරත් ෆොන්සේකා මහතාගේ චිත්ත හා මානසික ශක්තිය වර්ධනය කිරීම...
  15. hirashgeff

    HELP AIRTEL

    1.5 GB කනෙක්ශන් එක කොහොමද අක්ටිවෙට් කරන්නේ , Access point එක මොකද්ද
  16. hirashgeff

    ජැක්සන් ඇන්තනීට ජාතික ගීයත් වරදී

    ජැක්සන් ඇන්තනීට ජාතික ගීයත් වරදී සිංහල භාෂාව හා ඉතිහාසය පිලිබඳ ප්‍රවීනයෙකු වන ජැක්සන් ඇන්තනි පසුගිය දිනවල් කල් ගෙවුයේ ඕස්ට්‍රේලියාවේය. නමුත් මේ දිනවල ඔහුගේ නම නිතරම කියවුනේ දුටුගැමුණු හා ජනපති අතර ඇති නව නෑදෑකම පිලිබඳ ඔහුගේ සොයාගැනීමත් සමගයි. ජැක්සන් ඇන්තනි සිය පවුලත් එක්කම ගිය ඕස්ට්‍රේලියා...
  17. hirashgeff

    Magic Treak Revealed

    sp-BrIEedZA
  18. hirashgeff

    ඔළුව කඩන් වැටුනො

    ඔළුව කඩන් වැටුනො J9lK8Ar-M1U හොදනම් රෙප්++
  19. hirashgeff

    Windows Startup and Shutdown Sounds

    UgZ9IKr4-Ng
  20. hirashgeff

    ගංගාරාමයේ 'නවම් රාජා' සමුගනී

    ගංගාරාමයේ 'නවම් රාජා' සමුගනී පසුගිය කාලයේ ඔත්පලව සිටි 'නවම් රාජා' නැමැති ඇතා මියගොස් ඇතැයි වාර්තා වේ. වසර 20කට අධික කාලයක් මෙම ඇතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන‍යේ වාසය කළේය. මිය යනවිට මෙම හස්තිරාජයාගේ වයස අවුරුදු 55ක් පමණ වූ බව පැවසේ. අද උදෑසන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව මෙම...

    No contents